බේසික් එකට එකතු කරන කතාවක් කියුවා ඒ එල්ලල තියෙන 10000/= හේ දීමනාව, හරියට පැහැදිලි නෑ.....






රට ගැන හිතන අයවැයක් තමයි ඉදිරිපත් වෙන්නේ හැමදාම වගේ
ඉස්සෙල්ලම අයවැය බලල ඉන්න
ඊළඟට කතා කරමු



Mewara sahana ayaweyak labadun athi garu janadipathi thumata apage pranamaya.
~bath kana harak rela
Aniwa may para deyi hoda sahana mallak, habai valid only for 6 months. moko 3nweni parath perethakamata illanawaney.
පඩි එහෙම ටිකක් වැඩි කරයි. තව සහන ගොඩකුත් දෙයි. හැබැයි මට හිතන්නේ ජනාධිපතිවරණය ලංවෙලා තව පොඩි බජට් එකකුත් එයි සහන ටිකක් එක්ක. අපේ මිනිස්සුන්ට අර අන්තිම සති දෙක විතරයි මතක තියෙන්නේ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියනවා.
සහන මහින්දගෙ අම්මගෙ බෑග් එකේ..
රෙද්දෙ සහන..
මිහින් ලඞ්කා ශ්‍රී ලඞ්කන් එයාලයින්ස් ගොඩගන්න කියල තව මිලියන ගානක් වෙන් කරයි..
ආරක්ෂක වියදම් කියල තව මිලියන ගානක් වෙන් කරයි..
අනාත සොන්නළු බලාගෙන ඉඳපල්ල සහන හම්බවෙනකං..
මහරජානෝට සිඞ්හාසනේ උඩ poo ගිහිං..
ඡන්දෙ ඉවර වුනු ගමං අනාත කුකුලන්ට බිත්තරේකිං වත් සහනයක් නෑ..
මහ රජ දෙයියො තොපිව නටෝනව..
තොපි නටනව..
තොපිට මොන සහනද..
රිදීල දුවගෙන එයි..
kawda ban me sonna balaka kukulah?
සමහරක් unp උන්ගෙ හදවත ආණ්ඩුවේමොනවා උනත් සිරසෙන් අද රනිල්ට දුන්න ලස්සන ටොක්කක්.... unp සම-හරක් ට රිදෙයි...![]()
සමහරක් unp උන්ගෙ හදවත ආණ්ඩුවේ
සමහරක් උන් කොහොමත් රනිල්ට වැදගෙනම ඉන්නවා රනිල් ජනාධිපති වෙන ආත්මෙක අගමැති කමට ප්‍රර්ථනා කරන්න

කිව්වෙ රිදිල දූවගෙන එයි කියලඋඹලා ගැන මාර දුකයි බන්.. අලියාගෙන් බිමට බැහැලා බලපන් පොඩ්ඩක්... යුද්දේ කරද්දී පාමංකඩ යනවා කිව්වා... දැන් රට හදනකොට එකටත් බාල්දි පෙරලනවා... කුහක වෙන්න එපා බොලව්... තොපි එලියට බැහැල බලපල්ලා ලංකාවේ දැන් තියෙන පරිසරය, සංවර්ධනය... කරණ හැම මගුලකටම මොකක් හරි පජාත කතාවල් නේ කියන්නේ... අන්තිමට ජන්දෙන් පස්සේ පුක බිම අනාගෙන හයියෙන් පඩයක් වත් යවන්නේ නැතුව ඉන්නවා... මොලේ පෑදේවා!!! රිදුනොත් රේප් කපලා යන්න හොදේ...
රිදිල දූවගෙන ආවනෙ.. අනේ යකෝ.. මම මලාට යූ ඇන් පියට එකම ඡන්දයක්වත් දීල නෑ.. පර්සි වැරදියි කියනව කියන්නෙ රනිල්ට කඩේ යෑමක්ද ? මේක තමා.. මේ පාරයි මුල්ම වතාවට යූ ඇන්පියට ඡන්දෙ දෙන්නෙ.. මහින්දට රිද්දන්න ඕනෙ නිසා.. කාලකන්නිය..