1. GuneBhai

    NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

    දැන් ගුණාත්මක උනා කියල අපේ රටට සෙතක් වෙලා තියෙනවාද? නෑ නේ.... ඉන්දියාවේ ගුණාත්මක බව නැතිඋනා කියල මේ ක්රමය වෙනස් නොකර ඉන්නද කියන්නෙ? ගුණාත්මක බව රැකගන්න තමා UGC එක තියෙන්න‍ෙ.... උන්තමා ස්ඩෑන්ඩර්ඩ් හදන්න ඕනා... නැතුව කැම්පස් වල ඉන්න පගරනැට්ටෝ නෙමේ....
  2. GuneBhai

    CSCT නන් ලක්ස 15 විතර වෙනවා බන්..... ICBT/BCAS ලක්ස 5-6 වෙනවා... CSCT ඩිග්රි එක කොලිටි එකක්...

    CSCT නන් ලක්ස 15 විතර වෙනවා බන්..... ICBT/BCAS ලක්ස 5-6 වෙනවා... CSCT ඩිග්රි එක කොලිටි එකක් මචන්.... උඹට හොදම බන් ICBT කරන එක... හැබැයි ඒකට පිලිගැනීම අඩුයි... ඒත් උඹේ NCT එක නිසා අවුලක් වෙන එකක් නෑ.... TO ලට නන් බන් සයිට් වල නිවාඩු ගන්න අමාරැයි බන්... වැඩ එකසිය ගානට.... Draughtman ලාට නන් වැඩ...
  3. GuneBhai

    මෙහෙමයි මචන් NCT-Civil තියෙනවානන් දැන් ඩිග්රි එකක් කරහන් QS වලින්.... ප්රවයිට් ඩිග්රි වලින් මම...

    මෙහෙමයි මචන් NCT-Civil තියෙනවානන් දැන් ඩිග්රි එකක් කරහන් QS වලින්.... ප්රවයිට් ඩිග්රි වලින් මම දන්න විදියට හොදම CSCT එක. දෙක BCAS හැබැයි මම නන් ඒකට යන්න කියන්නෑ මොකද ඕක අයිති අන්තවාදී හම්බයෙක්ට. තුන ICBT. මාත් ICBT කලේ හැබැයි ඒකෙ කොලිටි එක නන් ඒකාලේ අඩුයි. පිලිගැනීමත් පොඩ්ඩක් අඩුයි. තව තියෙනවා...
  4. GuneBhai

    මොකෝ සීන් එක....

    මොකෝ සීන් එක....
  5. GuneBhai

    දොස්තර vs බස් driver

    හරි හරි ම‍ෝරා ගැන නෙ‍මේ කිව්වෙ.... IQSSL එක ගැන....
  6. GuneBhai

    මරා ඇවිල්ලා මොන පකක් කරන්නද?

    ඉතින් චන්ද තියෙන එක වැරදිද? හරි එකාට චන්ද දෙන්න මිනිස්සු දැනගන්න එපෑ....
  7. GuneBhai

    මරා ඇවිල්ලා මොන පකක් කරන්නද?

    ඉතින් ෆකෝ මහින්ද ණය ගත්තෙ බොරැ ශෝ වලටද? මහින්ද ණය ගත්තෙ එයාපෝර්ට් හදන්න, වරාය හදන්න, පාරවල් හදන්න, යුද්ද කරන්න..... දැන් වගේ එදාවේල පිරිමහගන්න නෙමේ....
  8. GuneBhai

    SAITM and IT

    ඉතින් මොකටද බන් ටියුශන් ගිහින්, නිදි මරාගෙන පාඩම් කරලා අපා දුක් විදින්නෙ? ඒකයි උන් සයිටම් ගිහින් තියෙන්නෙ... නැත්තන්‍ දොස්තරලා වෙන්න අර වගේ අපාදුක් විදින්න ඕනි කියල කොහේ හරි කියල තියෙනවාද? තාමත් රැග් මානසිකත්වයනේ තියෙන්නෙ....
  9. GuneBhai

    දොස්තර vs බස් driver

    QS වලත් ඔය සීන් එක තිබ්බෙ... මුලින් ප්රයිවට් ආපු උන්ට ගනන්වත් ගත්තෙ නෑ. හැබැයි දැන් ප්රයිවට් උන් ඕනි තරන් ඉන්න නිසා gov. uni. උන් කිච වෙලා ඉන්නේ....
  10. GuneBhai

    පිරිමි පාසල්, ගැහැණු පාසල්

    අාතල් ගන්න එකා කොහේ හිටියත් ආතල් ගන්නවා බන්.....
  11. GuneBhai

    වාහන ගැන thread

    පුට‍ා හොද Station Wagon ටිකක විස්තර දාහන් කෝ... Wingroad එක වගේ....
  12. GuneBhai

    මහින්දාගමනය

    එතකොට මිහින්තලාවේ තියන සෙල්ලිපි‍ බොරැ?
  13. GuneBhai

    Elakiri (jaathivadhi) Internet weerayo

    ඉස්ලාම් කියන එක ජාතියක් උනේ ‍ෆකෙන්ද?
  14. GuneBhai

    චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරප&#3540

    උඹ කොහොමද කියන්නෙ සැබෑ ඉතිහාසය කියල? අනික උඹ කලින් කිව්වා වගේ සිංහයාගේ කතාව අමතක කරලා ඇයි උඹට මහාවංසෙ පිලිගන්න බැරි?
  15. GuneBhai

    Jack Reacher: Never Go Back 2016 - Official Trailer [Tom Cruise]

    Screwing of an good movie.....
  16. GuneBhai

    චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරප&#3540

    :lol::lol::lol: උඹට සිංහයෙක්ගෙන් ජාතියක් ඇති වෙන එක පිලිගන්න බෑ. හැබැයි ඉන්දියන් විකාර කතා පිලිගන්න පුලුවන්....
  17. GuneBhai

    අද ඉඳන් මං සීනියර්

    congrtz bro.... magenuth rep onna
  18. GuneBhai

    ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........

    sirawatama math asama video ekak.... ape ratatath mewa hadenna one.. ara api wenu wen api wage...

    No contents