1. GuneBhai

    Rottweiler Lovers

    ඔය බල්ලව ඇත්තටම හදන්න අමාරැයි සාමානය කෙනෙක්ට.... බල්ලෙක් හදන්නත් ඒ ගැන දැනුවත් වෙන්න ඕනි....
  2. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    සුද්දො ඉතිහා‍සේ විකුර්ති කලේ නෑ. උන් නිසා තමයි අපේ ඉතිහාසේ මේ තරන් වත් රැකිලා තියෙන්නෙ... උන්ට මල් ති‍යලා වදින්න ඕනි ඒ කරපු දේවලට.... උන් අද කාලේ ඉන්න සිංහල කියන ලපයි සිපයිට වඩා අපේ රටට ආදරේ කලා....
  3. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    ඉතින් මොකද 100 හිටියත්.... හොදට ඉන්න එකෙක් ඇති..... ඔක්ක‍ොටම කෙලලා දාන්න තියෙන්නෙ ආයේ නැගිටින්න බැරි වෙන්න.....
  4. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    :rofl::rofl::rofl::rofl::rofl: අනේ පලයන් බන් යන්න..... පේ නොවී වැඩහිටි කන්දට ගිහින් තියවනනේ....
  5. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    ලොල් ඉස්සර කතරගම ‍පේ නොවී ගියොත් වස් වැදුනා... දැන් කතරගම යන්න ලේසි නිසා කැ‍‍ලේ මැද තියෙන කැබලිත්ත කියන තැන හොයාගෙන.... කැලේ යනකොට කොහොමත් කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩී මචන්... ඒකට අද්භූත බලවේග ගාව ගන්න එපා.... බොරැ කියල ඔප්පු කරන්න එහෙම ඒවා තියෙන්න එපෑ....
  6. GuneBhai

    වැය ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සදහා

    River Sand Cube 1 - Rs. 15000 Sea Sand Cube 1 - Rs. 6000 Cement bag 1 - Rs. 960 Metal gal (3/4) Cube 1 - Rs. 6000 Gadol 1 - Rs. 12 Block gal 1 - Rs. 35
  7. GuneBhai

    වැය ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සදහා

    ඉතින් බන් ලෝන් පාස් කරන්න QS කෙනෙක් හදපු බිල් එකක් තියෙන්නෙ එපෑ. නැත්තන් පාස් කරන්නෙ නෑ.
  8. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    Hoyanna deyak naa... LOL.... hari monada umbe addakeema? Naa ehema naa ne..... boru kiyanna epa... LOL thawa boruwak..... isntant was wadinne monawage ewa kalamada?
  9. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    ehenan itin anuradhapure badu pot tiyenna widiyakuth naa
  10. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    Boru kiyanna epa ban... ehema ithihasa gata aranchi naa.... Samanthara loka kiyala deyak tiyenawada kiyala katawath sure karanna baa... ehema eke umba kohomada hariyatama ewa tiyenawa kiyanne? divya loka apaya kiyanne ewa wenne kohomada? Samanaya theory eka anuwa samanthara loka wala inneth...
  11. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    siri patula nan itin gal kaalak machan..... ekata tama minissu wadinne..... manik putuwak nan passe kaleka hari hadawala tiyanna puluwan.... girihadu saaya boru wenne kohomada?
  12. GuneBhai

    කාර් වොෂ් - Help එකක් ඕනැ.

    Tar nan remove karanna baa gedaradi... ewa karanna puluwan specialist tanakatama palayan...
  13. GuneBhai

    රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

    samantara loka tiyenna puluwan kiyala tama kiyanne.... ewa tama theories witarayi.... anika samanatara loka kiyala science eken kiyanne... wenama divya loka, apaya gana neme..... me loke wagema habayi different possibilities tiyena ewa kiyala.....
  14. GuneBhai

    විශ්වයේ උපත - බුදු දහමට අනුව..

    එහෙම කිසි අවුලක් නෑ බන්..... මානවයා වානරයාගෙන් පරිණාමය උනා කියන්න ඕනෑවටත් වඩා සාක්කි තියෙනවා..... ඒ ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා.....
  15. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ආ සොරි..... :baffled::baffled::baffled::baffled:
  16. GuneBhai

    HOW TO CHOOSE THE RIGHT TYPE OF MOTORCYCLE

    බ්ම්ප්
  17. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    කමක් නෑ බන්..... කලාම සූත්රය කියවලා වරෙන් කෝ.... :rofl::rofl::rofl:

    No contents