1. GuneBhai

    මචන් උඹට NCT Civil තියෙන නිසා සයිට් එකකට ඇප්ලයි කරහන් QS හරිි TO හරි. ඒක කරන අතර ICBT කෝස් එක...

    මචන් උඹට NCT Civil තියෙන නිසා සයිට් එකකට ඇප්ලයි කරහන් QS හරිි TO හරි. ඒක කරන අතර ICBT කෝස් එක කරහන් ඩිග්රි එකෙන්. ඩිග්රි එක ගන්න කොට ආතල් එකේ එක්ස්පීරියන්ස් එකත් ඇවිල්ලා.
  2. GuneBhai

    ඩිග්‍රී හෙල්ප් එකක්

    හරිහමන් ගානක් කියල නෑ බන්. වැඩ ලෝඩ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. වැඩ වැඩි තැනක වැඩිපුර දෙනවා. වැඩ අඩු තැනක අඩුවෙන් දෙනවා.
  3. GuneBhai

    NISSAN

    ප්රෙසියා බම්ප්....
  4. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    සුද්දා නෙමේ ‍මොකා කිව්වත් තර්කානුකූල නැත්තන් පිලිගන්නෙ නෑ බන්. හරි දේ පිලිගන්න හමෙන් බාදාවක් නෑ. කවුරැ කිව්වත් ඇත්ත ඇත්තමයි. හරි ‍සාක්කි දෙන්න්නකෝ ටොන් ගානට. මොනාද උඹට දැනගන්න ඔිනි. අ යන්නෙ ඉදල කියල දෙන්නන්.
  5. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඇයි බන් අර පස්වෙනි මහින්ද රජතුමාගේද කොහෙද සෙල්ලිපියක් තියෙනවා ‍නේද මිහින්තගාව පාමුල. තව එකක් තියෙන්නෙ අර කලුදිය පොකුණ ලග. ඒකෙ තියෙවානේ ඔය විස්තර. මට ම‍තකෙන් නන් කියන්න අමාරැයි...
  6. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඔවු අපේ ඉතිහාසේ විජය ගෙන් නෙමේ තමා පටන් ගන්නෙ... හැබැයි අපේ ඉතිහාසේ ර‍ාවනෙකුත් නෑ...
  7. GuneBhai

    Renault KWID 2016 (Official Thread)

    රටේ උන් මයික්‍රෝ එක ගැන හිතුවට මයික්රෝ එක රටේ උන් ගැන හිතන් නෑ නේ බන්... එතනයි අවුල තියෙන්නෙ....
  8. GuneBhai

    Renault KWID 2016 (Official Thread)

    උඹට ඕනි වාහනයක් ගන්න පුලුවන් මචන්.. ඒත් ඒක පදින්න වෙන්නෙ ලන්කාවේ කියල තේරැන් අරන් හිටහන්....
  9. GuneBhai

    මචන් මට මේ මාසේ බඩු ගන්න බැරි උනා..... තව මොනාද බන් ඕනි කරන්නෙ...

    මචන් මට මේ මාසේ බඩු ගන්න බැරි උනා..... තව මොනාද බන් ඕනි කරන්නෙ...
  10. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ලන්කාවට සුද්ද කිව්වෙත් සිංහලේ කියල. හැබැයි ඉන්දියන් කාරයන්ගෙන් ඔලුව කුරැවල් කරගත්ත අපේම වාහේලා තමා කසිකබල් රාමායනක් ගාවගෙන අපේ රටට ලන්කාව කියන්න පටන් ගත්තෙ. නැත්තන් ඉස්සර කාලේ අපේ රටට ලන්කාව කියල කොහේ හරි කියල තියෙනවාද?
  11. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඇයි බන් මිහින්තලාවේම සෙල්ලිපි වල කියල තියෙන්නෙ ඒ ගැන. උඹට විස්වාස ඒ කාලේ සෙල්ලිපි වලින් කියපු එ්වාද නැත්තන් අද ඉන්න එකෙක් කියන කතාවක්ද?
  12. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    කවුද බන් එහෙම කියල තියෙන්නෙ? උඹ මහා බොරැවක් නේ සිංහල මිනිස්සු ගැන හිතාගෙන ඉදල තියෙන්නෙ...
  13. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    මම කොහොමද දන්නෙ? අනික ඒ ලෙන්ලිපි වල තියෙන්නෙ බුද්දාගම ගැන දේවල්නෙ... ඒකනේ අර මාහාචාරිය තුමා ඒක මිහිදු හාමුදුරැවො අාපු කාලේ ලියවෙන්න බෑ කිව්වෙ... එක මහාචාරිය කෙනෙක් කිව්ව පලියට මුලු ඉතිහාසෙම කනපිට ගහන්න හිතන්න එපා. මුලින්ම බලහන් අනිත් මාහාචාරිය වරැ ඒගැන මොනවාද කියන්නෙ කියල...
  14. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    කෝ පෙන්නහන් බාන්න රාවන ගැන සාක්කි....
  15. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    Though it is a shithole, it's our shithole. Not someone else's. And we should try to make it less shitty to our future generations. That's the whole point of being a citizen of this country.
  16. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    හූරගෙන කෑවත් ලන්කාවේ ජීවත් වෙච්ච සුද්දො ලන්කාවට ආදරේ කලා.... ලන්කාවේ දේශපාලනය කරපු ‍සුද්‍ෙදො නන් එහෙම නැතුව ඇති. හැබැයි පොලොවෙ පය ගහල හිටපු උන්ගෙන් ගොඩක් මේ රටට ආදරේ කලා....
  17. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    උන් අපේ වස්තු උන්ගෙ රටට අරන් ගියේ ඒවායේ තියෙන වටිනා කම දැකල. නැතුව අපේ දේවල් එහෙට අරන් ගිහින් උන් පොහොසත් වෙන්න නෙමේ... :lol::lol: ඕවා මෙහේ තිබ්බ නන් වෙන දේ හිතාගන්න පුලුවන්නෙ....
  18. GuneBhai

    ICBT නන්... HND හරියට කරනවා කියල දෙයක් නෑ මචන්... උන් ඔහේ උඩින් පල්ලෙන් කරන්නෙ.... උඹටම එපා...

    ICBT නන්... HND හරියට කරනවා කියල දෙයක් නෑ මචන්... උන් ඔහේ උඩින් පල්ලෙන් කරන්නෙ.... උඹටම එපා වෙයි..... උඹට දැනුමක් ගන්න ඕනි නන් TO විදියට සයිට් එකකට යමන්..... උඹ NCT නිසා ෆීල්ඩ් එක ගැන දන්නවා ඇති කියල හිතුවේ.... අලුතින්ම කරනවා නන් ඉතින් මචන් මුල් කාලේ කට්ටක් කන්න වෙනවා මයි....
  19. GuneBhai

    ICBT එකේ නන් මචන් ඩිග්රි එකට NCT තියෙනවානන් HND ඕනි වෙන්නෑ නෑ. උන්ගේ මාකටින් එකට කතා කරලා අහලා...

    ICBT එකේ නන් මචන් ඩිග්රි එකට NCT තියෙනවානන් HND ඕනි වෙන්නෑ නෑ. උන්ගේ මාකටින් එකට කතා කරලා අහලා බලහන් හරියට. CSCT ගැන නන් දන්නේ නෑ මචන්.... උඹ දැනට TO ද?
  20. GuneBhai

    රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම

    ෆුක්.. පෙට්රල් අඩු කලා.. අනිත් ඒවා වැඩි කලා....

    No contents