mKhue61hWI0
පෙනුනට ඇස් දෙක වැඩක් නැ.. මොළය අන්ධනම්..
එහෙමයි ලියවිලා තිබුනේ මේ පොළෝවේ ගෙන්දගම්..
පමණ අපමණ දැන හදන පදනම.. ආතත විතත විතතාත දැනගෙන..
ඇනගෙන.. දැනගෙන..
අපි ජීවත් වුනොතින් හොදයි හය හතර දැනගෙන..
කරන නොකරන හොද නරක දැන දැන..
හමා ඒ එරිය සක සේ පසුපස..
පෙරලමු දුරලමුද අනවශ්ය ජාති බේද...