මේ ත්‍රෙඩ් එක බලලා මට කෙල්ලගෙන් ලැබුණ සේරම ලියුම් ටික අයෙත් කියෙව්වා බන්..:(
ඒ කාලේ ගැන කියන්න වචන නෑ බන්... :no:
දැන් කාලේ මෙහෙම ලියුම් ලියන උන් නම් නෑ...:no:
2012 දිනය දාපු ලියුම තමයි එයා මට අන්තිමට දුන්න ලියුම ඒ ලියුම ලියනකොටත් අපි දෙන්න ලග ෆෝන් තිබ්බා එත්
"කාලෙකින් ලියුමක් ලිව්වේ...