Note 3 එක ගැන නම් වැඩිය කියන්න දන්නේ නෑ කට්ටිය කියන්නේ නම් එකත් හොදයි කියල තමයි...:) Redmi 3 දැන් සතියකට වඩා මලයා පාවිච්චි කරා :yes:
ඊයේ උදේ ෆුල් චාර්ජ් කරලා තිබුනේ ඊයේ ඉදන් මේ වෙනතුරු ඩේටා ඔන් එකේ.. බැටරි 65% ඉතුරුයි තවම :yes: මලය කියන විදියට නම් බැටරි එක දවස් තුනක් අදින්න...