Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
toothpaste ගැන
මම නම් සිග්නල් බං යූස් කරන්නෙ.. මගේ හක්කු හතර පැත්තෙම දත් හතරක් තියෙනවා.. බාගෙට ඇවිත් නතර වෙලා.. ඒ දත් මැදෙන්නෙ නැහැ.. ඒක නිසා.. HEXIDINE Mouth Wash එකත් පාවිච්චි කරනවා..:(
crazybuddy
Post #10
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමයක
:( ඒ විතරක් නෙමෙයි.. සමහර සුවඳවල් එද්දි, සමහර තැන් පහුකරන් යද්දි ඔය කේස් එක වෙනවා බං..:(
crazybuddy
Post #93
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
කෙල්ලෙක්
:eek::eek::eek:
crazybuddy
Post #148
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
දන්නෝ දනිති මම නොදනිමි.
Repair කරන්න කියලා කොහොමත් මැසේජ් එකක් එනවා, එහෙම නැත්තං ඔටෝ Rapair වෙනවා එක දිගට රීස්ටාර්ට් උනාම.. ඒ අවුල එන්නෙ රීස්ටාර්ට් වෙන නිසා.. කොම් එක කෑල්ලෙන් කෑල්ල ගලවලා දූවිලි පිහදාලා ආයෙම සෙට් කරලා බලන්න.. :)
crazybuddy
Post #15
Dec 18, 2015
Forum:
ElaKiri Help
මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා
ස්පෑම් ලිස්ට් එක අප්ඩේට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ ඇඩ්මින් අතින්....:( ඇඩ්මින්ට පොඩ්ඩක් කියල බැලුවා නම් හරි අයියෙ.. ස්පෑම් ලිස්ට් එක එඩිට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ..:(
crazybuddy
Post #29
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴
අනිවා මචං.. ආහ් ගයියා..
crazybuddy
Post #44
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා
**Please do not spam** මොන මගුලක්ද බං මේහ්.. ත්‍රේඩ් ගොඩක් ඒවයෙ වැටිලා..
crazybuddy
Post #20
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
ඔන්ලයින් ජොබ්ස්
මොන හු#තක්ද බං මේ.. දැන් මට වොල්වරින් එවපු PM එකකටත් ඔහොම වෙලා තිබ්බා..:rofl:
crazybuddy
Post #3
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
ජැක්සන්ගේ_දුව
crazybuddy
Post #26
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
Dialog WIMAX hodaida???
http://www.forumforpages.com/facebook/dialog-axiata/dialog-wimax-sucks/2764791323/0
crazybuddy
Post #4
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
එහෙම අවුලක් නෑ බං.. මේ මගේ එකත් දාගෙන ඉන්නෙ තව උන්..
එහෙම අවුලක් නෑ බං.. මේ මගේ එකත් දාගෙන ඉන්නෙ තව උන්..
crazybuddy
Profile post
Dec 18, 2015
ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?
මේකෙ බය නැති මොකෙක් හරි ඉන්නවද..? ත්‍රේඩ් එකක් දාන්න හයියක් තියෙන..:sorry: කලින් ෆිල්ම් අප්ලෝඩ් කරාම ගොඩක් උන් මැසේජ් එව්වා අලුත්ම ෆිල්ම් අප්ලෝඩ් කරල දාන්න එපා කියලා.. මාට්ටු උනොත් නඩු දාලා දඩත් ගහනවලු..:( මාට්ටු වෙනවා කුකුලො.. බයයි.. දඩ ගෙවන්න සල්ලි නෑනේ..:(
crazybuddy
Post #21
Dec 18, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom