1. crazybuddy

    ඔව් මචං.. තෑන්ක්ස්..!

    ඔව් මචං.. තෑන්ක්ස්..!
  2. crazybuddy

    හුනා_කිබුලෙක්18+

    රුපියල් දොලොස්දාහයි..:shocked: යකෝ රුපියල් එකදාස් පන්සීයටත් තියේ ඊබේ එකේ..:lol:
  3. crazybuddy

    කොම්පියුටර් ශොප් එකකට ගිහින් බලහං.. නෑ බං එකෙක් බෙහෙත් වගයක් දුන්නා.. ගෑස්ට්‍රයිටීස් ඇසිඩ් වලට...

    කොම්පියුටර් ශොප් එකකට ගිහින් බලහං.. නෑ බං එකෙක් බෙහෙත් වගයක් දුන්නා.. ගෑස්ට්‍රයිටීස් ඇසිඩ් වලට උගුර තුවාල වෙලා කිව්වා.. ඒකත් බීලා බලනො..
  4. crazybuddy

    සැර වැඩිද මන්දා!

    අඩෝ ඌ වෙනස් වෙලානේ බං හම්බානෙක..:shocked:
  5. crazybuddy

    සිංහ ලේ...

    Transparent GIF හදතැහැකිද ඕයි..:dull: තොට පිස්සුද..? :baffled: මට ඇවටා හදන්න පුළුවන් නම් DJ SpK හදපු ඇවටා එකක් දාන් ඉන්නවද යකෝ..:growl:
  6. crazybuddy

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    හ්ම්.. උඹගෙ ඩේටා අපරාදෙ.. පරණ එව්වා යූටියුබ් එකේ තියෙනවනේ බං..
  7. crazybuddy

    ලිංගිකත්වය....

    :rofl::rofl::rofl:
  8. crazybuddy

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    ෆිල්ම් එක හොඳ නිසයි නිලිය දැකුම්කළු නිසයි..:rofl:
  9. crazybuddy

    මේක වැරදියි නේ...

    ඕවා ගැන ඔච්චර හිතන්න එපා බං..:baffled: උන් කොච්චර කට්ටක් කනවා ඇතිද ඕවා හදන්න..:( කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..:dull:
  10. crazybuddy

    Matha (2012) DVDRip - x265

    ඔව් ඔයි.. මං කලින් දාපු ත්‍රේඩ් දෙකම ක්ලෝස් කරල දැම්මා.. නඩු දැම්මත් කමක් නෑ.. දඩ ගහන එක තමා අවුල.. දාහ දෙදාහක් නම් ඔන්න දුකකුත් නැහැ.. ලක්ෂ පනහක් හැටක් ගෙවන්න කිව්වොත් කොහෙමොද.. :lol:
  11. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    ඕකත් හැදුවෙ එයාද..? :)
  12. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    අනිවා.. ඔය පරණම ඇවටා කලෙක්ෂන් එකෙන් එකක්.. මාත් දාන් හිටියෙ එයින් එකක් තමා..
  13. crazybuddy

    [IMG]

    [IMG]
  14. crazybuddy

    ©

  15. crazybuddy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    ඒ විතරක් නෙමෙයි.. සමහර සුවඳවල් එද්දි, සමහර තැන් පහුකරන් යද්දි ඔය කේස් එක වෙනවා බං..:(

    No contents