1. crazybuddy

    මෙන්න මේකත් බලලම යන්න

    ඔය සිංදුව අද ද ඇහුවෙ..:shocked: තූහ්.. තුහ්.. තුහ්..:(
  2. crazybuddy

    Sri Lankan Driving School Boys VS Girls

    ඔය පොලු තියෙන්නෙ පාගන්න.. කකුල තියෙනවනේ.. පාගපං.. :lol:
  3. crazybuddy

    හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?

    ඕනේ අහන්න තමයි හිට්ලර්ගෙන්ම :P
  4. crazybuddy

    මලීනා (18+) වගේ .......

    Directed by J D Chekravarthy Produced by Ram Gopal Varma :cool::cool:
  5. crazybuddy

    හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?

    හෙට උදේ කියවනවා..:dull:
  6. crazybuddy

    රේඩියෝ පුලන්නන් සහ පාඨක හිගන්නන්!

    වෙන්නෙ කතන්දරේ ඔය එහෙමයි. වැඩියි ගාන අයකරන වලට දැන්වීම් කියන්නෙ වැඩියි රේටිං. කරගන්න වැඩි රේටිං වලින් සමීක්ෂණ කරන වලින් ආයතන කරන්නෙ ප්‍රචාරය කියලා දෙනවා සල්ලි ඔය. :)
  7. crazybuddy

    Sunny Leone Unseen 16plus

    අපෝ වැඩක් නැහැ.. :(
  8. crazybuddy

    The Revenant (2015)

    ප්ලෝට් එක දාහන් කොට්ටෝරුවො සිංහලෙන්..:frown:
  9. crazybuddy

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴

    අඩෝ එල..:cool: දාපන්කො අනේ..:(
  10. crazybuddy

    Achchita

    උඹ ඔහොම කිව්වට ඌට තේරෙන්නෙ නැහැ.. ඌ පොශ්.. අනේ තෝ වගේ ගොනෙක්..:lol:
  11. crazybuddy

    Achchita

    මම ඉතිං එළකිරියෙ රිප්ලයි දාන විදිය එහෙම දැකල ඇතිනේ..:) පොශ් වෙන්න යන අයට යාළුවො අඩුයි.. මොකද එයාලා ආශ්‍රය කරන්න බයයි.. උඹ කිව්වත් අඬනවා ඇස් දෙක මිරික මිරික.. උයා මට බැන්නා කියලා..:lol: ලංකාවේ ගොඩක් අය පොශ් කියන්නෙ මෙන්න මේවට තමයි.. KFC එකෙන් බුරියානි එකක් කෑවම, Pizza Hut එකෙන් පීසා එකක් කෑවම...
  12. crazybuddy

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴

    දාපන්කො අනේ..:(
  13. crazybuddy

    බෑන් බෑන්

    තවම බෑන් වෙලා නැහැ.. ඒත් කුණුහරුප කියනවා කියලා ඇඩ්මින් අයියා මට බැනලා නම් තියෙනවා.. තුන් හතර පාරක්..
  14. crazybuddy

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴

    උඹත් ඇම්මට හරි ගැම්මට හරි දාගනිං..:sorry:
  15. crazybuddy

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴
  16. crazybuddy

    Srimanthudu (2015)

    මහේෂ් බාබු ඉන්නෙ නේහ්..:cool: ෆිල්ම් එක නම් එල ඇති..:) පැඟිරි අක්කත් ඉන්නවා..:lol:
  17. crazybuddy

    සිංහ ලේ.. :: මට හිතුන දේ...

    මං ඇවටා එකකුත් දාගත්තා..:frown:
  18. crazybuddy

    සිංහ ලේ.. :: මට හිතුන දේ...

    මං ගාව පල්සර් එකක් තියෙන්නෙ.. ඒකෙ ඉස්සරහ ගැහුවා බං.. අමුතු ලයින් එකක් තියෙනවා..:cool:
  19. crazybuddy

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    ජයලත් මනෝරත්න මහත්තයට කරපු වැඩේ නම් අසික්කිතයි බං.. නියම කළාකරුවෙක්..:(
  20. crazybuddy

    ඔෂානි,ෂිහාන් සහ ජනප්‍රිය පිස්සුව

    මූ සිංදු කියන වීඩියෝ එකක් නැද්ද..?

    No contents