මට උඹ ඔය කියන මගුල තේරෙන්නෙ නෑ.. මට මුස්ලිම් උන් ගැන කතා කරන්න ඕනත් නෑ..
ඔය සිංහ ලේ ස්ටිකර් එක ගොඩක් උන් වාහන වල, බයික් වල අලවගන්නෙ මේ කාලෙ ත්‍රෙන්ඩ් එක ඕක නිසා.. තව මාසෙකින් බලපං ඔය ස්ටිකර් එක හොයන්නවත් හම්බෙනවද කියලා.. ආගම ජාතිය ගැන හිතන, කැක්කුම තියෙන උන් බොහොම පොඩ්ඩයි ඉන්නෙ.. හැබැයි අනුන්ව...