බල්ලට ජලභීතිකා එන්නත විඳලද..? විදලා නම් ඒ විඳපු කාඩ් එකත් අරගෙන ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන්.. කාඩ් එක නැත්තං හොස්පිට්ල් පලයං.. හැබැයි මාර රස්තියාදුව.. දවසම ඉවරයි උඹගෙ..
තුවාලෙට විදින්නෙ නැහැ අතට විදින්නෙ.. බල්ලට ඉන්ජෙක්ෂන් විඳලා නම්.. ඉස්සර නම් කාඩ් එකක් දෙනවා හොස්පිට්ල් එකෙන්.. මාස ගාණක් බෙහෙත්...