දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකුගෙන් අහපන් මචන්
ගිහි පිරිතක්ද කියන්න ඉන්නේ
හාමුදුරුවරු කියනවනම් කල් ඇතුව ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරිකරක් එහෙම අරන් ගිහින් කතා බහ කරලා තියාගනින්
ඊට පස්සේ තමයි ගේම
පිරිත් කොටුව හදන්න
පිරිත් කොටුවේ කළමණා හොයන්න
ගේ අලුත් කරන්න
ආරාධනා කරන්න
දානේ බඩු හොයන්න
හප්පෝ ඉවරයක්...