කැම්පස්(රජයේ) උන් වරෙන්

දැන් මෙතන කිසිම ප්‍රශ්නයක් නැතිව රජයේ කැම්පස් ඉලක්ක කරගෙන මෙහෙම කතා කරන්නේ අයි කියල කියනවද
අනෙක තමයි ඔය හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි
ආතල් ගන්න උන් කොහේ ගියත් ඒක ගන්න දන්නවා
වැදගත් ඒක නෙවෙයි
තොපි පොන්න රැලට තේරෙන්නේ නැති ඒක දෙයි තියෙන්නේ
අපි තුනවසරේ ඉගෙන ගන්නකොටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි
(1994)
දැන් 2012 තාමත් එහෙමයි
මී හරක් බුරුවනේ
ඉගෙනගෙන රටේ දියුණුවට වැඩක් කරපියවූ
මෙතන පොන්න ආතල් ගන්නේ නැතිව
ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා
උපන්ගෙයි මෝඩයෝ උසස් පෙළ ෆේල් වෙලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි කන්න ප්‍රයිවෙට් කැම්පස් ගිහින් එතනදිත් නානවා

  • Like
Reactions: collhk

collhk

Well-known member
  • පිස්සු පුසා;12805549 said:

    හැබෑ කතාව ටිකක් නෙමේ ගොඩක් හිතපල්ලා මේක ගැන.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    salli netuwa nomile egena ganna campus athal ganna pina tiyenna one

    ubata salli ati

    bt godak unta ehema ne ...

    umbala slitt playan , icbt palayan api mewata yanwa

    nidahas adypaneta garahanna epa

    owa mataka satahan

    owa wikaranam ubata eskole kalayak metuwa ati
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0

    ubalath aran athi athal apita nam full athal sch kalayak thibila thinawa.campus wala inna sulutharayak manasika leddhu tikak nisa wena me dewal nawath wanna ai ubala bayadha.api kiyanne campus un modayo kiyala newe machan maths,bio,com karala a3 dapu un kohomada modayo wenne un supiri wada karayo.habai oya athare inna manasika leddu tika denekuta thirisan wada karanna dila balagena inne ai rag eka pitin dagena balu wada karanawa ananthawath.ewa nawathwapan.rag eka kiyanne hama ekama ekama thalayakata ganna karana full fun wadak eth eka pitin dagen thirisan wada karana manasika leddu tikak nisa campus winasa wenna denne ai. Ubala kiyai oka nisa campus atha arala yanne atharwaryata lak wenne tika denai hama thanakama waradhi patthak thinawa eka samanya deyak kiyala.ara athawarayata lak una kellonta una de ube nangita akkata una nam.ara maruna 15 dena ubage kenek una nam.apita campus un gana irisiyawak naha.mama kiyala naha ubala modayo kiyala modayo kothanath innawa.e moda manasika leddu tika denata mulu ratema campus wala respect eka nathi karanna denna epa.manasika leddu tika denek nisa moda minissu nam hithan inne campus inna hama ekama manasika leddu kiyala.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ape ewa wala nathi deyak api nawaththanne kohomada manussayo? Ape campus eke rag, politics thiya protest wath na. Apita thiyena weda tikai sports tikai karagannath welawa madi wela api inne. Umbala kiyanne apita wena university walata gihin ewa karana un hoya hoya inna kiyalada? Ehema ekek dennek kala kiyala api monawa karannada?
     
    • Like
    Reactions: COD
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    ඉරිසියාකාර බල්ලෝ කැම්පස් යන්න පින් නැතුවට වැඩක් නෑනේ බන් නේ ද පොන්නයෝ කියන ඒවා ගනන් ගන්නේ නැතිව හිටපල්ලා බන් කැම්පස් එකේ ආතල් එක දන්නේ අපි විතරනේ බන්
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ඉරිසියාකාර බල්ලෝ කැම්පස් යන්න පින් නැතුවට වැඩක් නෑනේ බන් නේ ද පොන්නයෝ කියන ඒවා ගනන් ගන්නේ නැතිව හිටපල්ලා බන් කැම්පස් එකේ ආතල් එක දන්නේ අපි විතරනේ බන්

    penawa ube munenma fatta porak kiyana eka
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Campus vala hoda naraka dekama tiyanava... taman yanna kalin faculty eka hodada narkada kiyala balala yanna oone... oya lankave campus tika nattam lankave keedenekta BSc eka MSc eka nadda ban??....

    Ehema unoth moko venne dannavada??.... Oya posath ewn tika hamadapa posath velama idi... Duppath ewn tika hamadama duppath vela idi... Itin duppath ekekta pawlama goda danna puluvan chance ekak tiyanava.... eeken uparima prayojanaya ganin....

    Ane deyyane kiyala apita yanna job oone tarama tiyanva.. eeka nisa ape ewnnam utgoshana karanna gihin naaa...

    Eka nisa meka diha balan inna nangila mallilata kiyanne... mewa ahala ubala varadi adarsha ganna epaa... AL hodata karala campus ekekata waren... Hoda nambukara vidiyata jeevath venna puluvan eeta passe... yanna bari una ewnta monava kiyanna barida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    Ubala ahaine mehema kiyyanna mama kawda kiyala.... Meewa tama mama campus ekek labagattu deval...

    Mama : Mr.Thor(BSc in Computer Science)

    Currently worked as a Senior Software Engineer in a Company related to Microsoft

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    lakbadu kiyanne nam mokakda kiyala mama danne na malli. Umba mama ahapu ekata uththara nodee rep didee inna eken penawa umbata ona prashnayak discuss karanna nevei wairayak pirimahaganna kiyala. Mama wadagath widiyata uththara dunnama umba kari wesige putha kiyala rep denne umbe campus nogiya nisa ena wadagath kamata wenna athi.

    Eth umba mata deela thiyenne plus rep ekak ban hadisiyata. :lol:
     
    collhk

    Well-known member
  • Campus vala hoda naraka dekama tiyanava... taman yanna kalin faculty eka hodada narkada kiyala balala yanna oone... oya lankave campus tika nattam lankave keedenekta BSc eka MSc eka nadda ban??....

    Ehema unoth moko venne dannavada??.... Oya posath ewn tika hamadapa posath velama idi... Duppath ewn tika hamadama duppath vela idi... Itin duppath ekekta pawlama goda danna puluvan chance ekak tiyanava.... eeken uparima prayojanaya ganin....

    Ane deyyane kiyala apita yanna job oone tarama tiyanva.. eeka nisa ape ewnnam utgoshana karanna gihin naaa...

    Eka nisa meka diha balan inna nangila mallilata kiyanne... mewa ahala ubala varadi adarsha ganna epaa... AL hodata karala campus ekekata waren... Hoda nambukara vidiyata jeevath venna puluvan eeta passe... yanna bari una ewnta monava kiyanna barida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    Ubala ahaine mehema kiyyanna mama kawda kiyala.... Meewa tama mama campus ekek labagattu deval...

    Mama : Mr.Thor(BSc in Computer Science)

    Currently worked as a Senior Software Engineer in a Company related to Microsoft

    aniwa ela macho
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Sansaree bhawe duka campus wala nikan kaka !!!!!
    loketa pora mamai kiya loku talksma denna hora !!
    AL pass wuna kiya gama watema duwapu eka !!
    gode kallak dagen campus eke raka karana !!

    ingirise bari hinda
    interview fail welaa
    samaja wadet karalaa
    kala kanni wee inna

    ahooo campus :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;12805549 said:
    දැන් මෙතන කිසිම ප්‍රශ්නයක් නැතිව රජයේ කැම්පස් ඉලක්ක කරගෙන මෙහෙම කතා කරන්නේ අයි කියල කියනවද
    අනෙක තමයි ඔය හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි
    ආතල් ගන්න උන් කොහේ ගියත් ඒක ගන්න දන්නවා
    වැදගත් ඒක නෙවෙයි
    තොපි පොන්න රැලට තේරෙන්නේ නැති ඒක දෙයි තියෙන්නේ
    අපි තුනවසරේ ඉගෙන ගන්නකොටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි
    (1994)
    දැන් 2012 තාමත් එහෙමයි
    මී හරක් බුරුවනේ
    ඉගෙනගෙන රටේ දියුණුවට වැඩක් කරපියවූ
    මෙතන පොන්න ආතල් ගන්නේ නැතිව
    ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා
    උපන්ගෙයි මෝඩයෝ උසස් පෙළ ෆේල් වෙලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි කන්න ප්‍රයිවෙට් කැම්පස් ගිහින් එතනදිත් නානවා

    මේ ඒලෙවල් ෆේල් එවුන්ව ගන්න ප්‍රයිවට් කැම්පස් මොනවද බන්? :confused: පොඩ්ඩක් කියහන්කො දැනගන්න,අපරාදේ මම ඒලෙවල් කරල පාස් උනේ.! :lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Campus vala hoda naraka dekama tiyanava... taman yanna kalin faculty eka hodada narkada kiyala balala yanna oone... oya lankave campus tika nattam lankave keedenekta BSc eka MSc eka nadda ban??....

    Ehema unoth moko venne dannavada??.... Oya posath ewn tika hamadapa posath velama idi... Duppath ewn tika hamadama duppath vela idi... Itin duppath ekekta pawlama goda danna puluvan chance ekak tiyanava.... eeken uparima prayojanaya ganin....

    Ane deyyane kiyala apita yanna job oone tarama tiyanva.. eeka nisa ape ewnnam utgoshana karanna gihin naaa...

    Eka nisa meka diha balan inna nangila mallilata kiyanne... mewa ahala ubala varadi adarsha ganna epaa... AL hodata karala campus ekekata waren... Hoda nambukara vidiyata jeevath venna puluvan eeta passe... yanna bari una ewnta monava kiyanna barida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    Ubala ahaine mehema kiyyanna mama kawda kiyala.... Meewa tama mama campus ekek labagattu deval...

    Mama : Mr.Thor(BSc in Computer Science)

    Currently worked as a Senior Software Engineer in a Company related to Microsoft

    Creative Solutions neda?
     
    මේ ඒලෙවල් ෆේල් එවුන්ව ගන්න ප්‍රයිවට් කැම්පස් මොනවද බන්? :confused: පොඩ්ඩක් කියහන්කො දැනගන්න,අපරාදේ මම ඒලෙවල් කරල පාස් උනේ.! :lol:

    එහෙනම් ඉතින් පාඩුවේ හිටහන්
    තෝ පාස් කියනේ S3 නේ
    :P:P:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මේ ඒලෙවල් ෆේල් එවුන්ව ගන්න ප්‍රයිවට් කැම්පස් මොනවද බන්? :confused: පොඩ්ඩක් කියහන්කො දැනගන්න,අපරාදේ මම ඒලෙවල් කරල පාස් උනේ.! :lol:

    ACBT / ICBT thiyenne bun. Boru nam unge web sites walinma balapanko ;)

    Minimum requrements 2 Passes in A/L. A/L pass dekai kiyanne ekak fail ne bun. Ekak fail kiyanna A/L ma fail :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;12808251 said:
    එහෙනම් ඉතින් පාඩුවේ හිටහන්
    තෝ පාස් කියනේ S3 නේ
    :P:P:P

    අනේ බන් උබල හිතන්නේ කැම්පස් යන උබල තමයි ලොකු පොරවල් කියලා,:lol:මගේ රිසල්ට් එක S 3 කියල කවුද උබට කිවුවෙ?:lol::lol::lol:යකෝ මමත් එක්ක එකට ඒලෙවල් කරල පලවෙනි පාර කැම්පස් ගියපු උන් තාම සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර්,:rolleyes:මට ඩිග්‍රිය ගන්න තව මාස හයයි තියෙන්නේ,උබලා S තුන ගත්ත කොල්ලො කෙල්ලො හෑල්ලු කරන්නෙපා මොකද උන් ඒ රිසල්ට් එක අරන් තියෙන්නෙ උන්ට පුලුවන් තරමින් මහන්සි වෙලා.උබට කියල කිසිම හේතුවක් නෑ උන්ට එහෙම කියන්න,මොකද උබ ගත්ත රිසල්ට් එක උබට වටිනව වගේම උන් ගත්ත රිසල්ට් එක උන්ට වටිනව:angry::angry::angry:,තොපේ ඔය කුහක කම් නිසා,තොපි වගේ රජයේ කැම්පස් යන කාලකන්නි (හැමෝම නෙවෙයි) ඩිග්‍රි අරගන්න නිසා තමයි මේ රටට තාම හරි ගිහින් නැත්තෙ බන්,:angry::angry:දුකයි උබ ගැන..
     
    :lol::lol::lol::lol::lol::lol:

    පුහ් තොගේ පමපොරිය විතරයි බන්, උඹත් එකකේ එකට ඉදල කැම්පස් ගියපු උඹේ යාලුවෝ ගැන පට්ට ඉරිසියයි නේද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ACBT / ICBT thiyenne bun. Boru nam unge web sites walinma balapanko ;)

    Minimum requrements 2 Passes in A/L. A/L pass dekai kiyanne ekak fail ne bun. Ekak fail kiyanna A/L ma fail :lol:

    අඩේ ඒකත් එහෙමද? ඉතින් බන් උන් එතනට ගිහිල්ලා ඒ වැඩේ හරියට කරගෙන එලියට ආපුවම හරිනේ? කරගන්න බැරි එකා ඇන ගනීවි පුලුවන් එකා ගොඩ යාවි,පාස් උන එකාව තමන්ගේ ආයතනයට හොඳයි ඌ දක්ශයි කියලා කවුරුහරි හෝ කොම්පැනියක් හිතනව නම් ඌට එතන රස්සාවත් ලැබේවි,ඒකෙ අවුලක් නෑ නේද?
     
    ඕක තමයි වැදගත්ම කතාව
    හරි ඉතින් කවුද එක අවුල් කිවුවේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;12808435 said:
    :lol::lol::lol::lol::lol::lol:

    පුහ් තොගේ පමපොරිය විතරයි බන්, උඹත් එකකේ එකට ඉදල කැම්පස් ගියපු උඹේ යාලුවෝ ගැන පට්ට ඉරිසියයි නේද

    අනේ මන් මොකටද බන් උන්ට ඉරිසියා කරන්නේ,:confused:මට උන් ගැන දුකයි,මොකද කැම්පස් ගිය මගේ යාලුවො උබ වගේ නලලෙ තියන් ඉන්න එවුන් නෙවෙයි,:lol::lol:ඒකයි මට උන් ගැන දුක,උබල වගේ එවුන්ට නම් ඩිග්‍රිය ගන්න බැරි වෙන එකමයි හොඳ,:yes::yes:එතකොට උබට පුලුවන් නෙ අන්තරේට බැඳිලා අර දුමින්ද නාගමුවල වගේ ඩිග්‍රියත් නැතුව ජෙප්පොන්ට සෙට් වෙන්න. :P :P එච්චර හොඳ රිසල්ට් එකක් දාලත් මගේ යාලුවො ටික තාම පස්සෙන් ඉන්න එක ගැන ඇත්තටම දුකයි..