උගන්ඩාවේත් ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් ජලව&
ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් 200 දෙනෙකුගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති ශී‍්‍ර ලංකාවෙන් බැහැරව ඉදිකළ විශාලතම ජලවිදුලි බලාගාරය පසුගියදා උගන්ඩාවේ කබීගා නුවරදී පසුගියදා විවෘත කර ඇත. මෙම ජලවිදුලි බලාගාරයෙන් උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 18 ක...