1. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයා කන්නෙත් නැහැ.. අපිට කන්න දෙන්නෙත් නැහැ..
  2. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    සබන් කෑල්ලක් ඔනේද නංගි ?
  3. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේ නංගිට අතේ තියෙන කේක් කෑල්ල කටේ දාගන්න වාසනාව නැනැනේ..
  4. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    අවංකයි... ටික දවසයි....
  5. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාටත් කියල බැලුවේ කියන්න එපා... මම ඔයා හම්බවෙනකන් පෙරුම් පුරාගෙන හිටියෙ කියපන් මොට්ටයෝ
  6. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    එයා අද ඉඳන් වෙන කාටවත් එහෙම කියන්නේ නැහැලු
  7. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    සුදු පූසෝ උඹලගෙ අනාගත බලාපොරොත්තු මොනවද බන් ?
  8. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේ නංගිට පොඩි සැකයක් තියෙන්නේ.. කවුරුත් එක්ක ඒ සැකය නැතිකරන්න...
  9. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාල දෙන්නම අවංකයි... ඉතින් දැන් සමගි වෙන්න කෝ..
  10. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    දැන් සද්දේ අඩු කරලා සොෆ්ට් වෙයන් බන්.. වැඩේ හරියාගෙන එන්නේ..
  11. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    සුදු පූසා ගොඩ යන්න වගේ හදන්නේ......... අනේ හොඳයි.... අවංක කම ගැන අත්දැකීමෙන්ම දැනගෙන අපිටත් කියපංකෝ...!
  12. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කියන්නෙ එක දෙයක් හිතේ තියෙන්නේ වෙන දෙයක් කරන්නේ තවත් දෙයක්... ඒක කෙල්ලොන්ගෙ හැටි... ඒකට අවංක නැතිකම කියල කියන එක තමයි මේ ප්‍රශ්ණය...[/SIZE]
  13. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාගෙ නැට්ට තමයි ප්‍රශ්නේ කියල කියයි...!
  14. rolecoaster

    මේ බලපන් ... උකට පුඩිං ...!

    මේ බලපන් ... උකට පුඩිං ...! උකට පුඩිං ...! [SIZE="5"]rep ++
  15. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයා නම් අවංකයි වගේ ... අනිත් කෙල්ලො අවංක නැහැනෙ නංගි... එකනේ ප්‍රශ්නේ....!
  16. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කෙල්ලො කවදාවත් අවංකව වැරැද්දක් පිල්ගන්නේ නැහැනේ... එක තමයි මම කියන්නේ
  17. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    බෙකම් අවංකවම වැරැද්ද පිලි අරන් වගේ නේද ...?
  18. rolecoaster

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කටේ සෙක්ස් වචනේ තිබ්බට කොල්ලොන්ගේ අවංක බව වැඩි කියල නංගිට උනත් හිතෙන්නේ නැද්ද ? මං මේ අවංකවම යි අහන්නේ...?

    No contents