:D interview එකනම් ලොකුවට අමාරු නැ මචන්, මට සෙට් වුන interviewවලින් හොදම සෙට් එක හිටියේ ඕකේ තමයි. පට්ටම friendly සීන් එකේ int එක ගියේ.. role එකනම් තනිකරම support යන්නේ. හැබැයි DB knowledge එක ඕන. ඔකේ තියෙන එකම අවුල, අද පලවෙනි ඉන්ටර්විඩ් එක තිබ්බොත්, දෙවනි int එක තියෙන්නේ තව මාස 5කින් වගේ...