1. Rahula Kasun

    තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු

    :( photo ටික පේන්නෙ නෑ කොලුවෝ...
  2. Rahula Kasun

    උබලට පොලීසියේ උන් අප්පිරියා නැද්ද ?

    මටනම් පේන්නම බැරි වේසාවො ටිකක් ඔය පොලිස් කියන්නෙ..
  3. Rahula Kasun

    අඩෙ වාහන මිල අඩු වෙනවා මෙන්න.

    :lol: ලක්ස 50ට විතර තිබ්බ වාහනයක් කෝටියට විතර දැම්මම උබ වුනත් ගන්නවද බන්? බිස්කට්/සිමෙන්ති වලට වෙච්චි වැඩේමයි වෙන්නෙ ඉතින්.. කිසිම එකෙක් ගන්නෙ නෑ.. ගන්න වත්කමකුත් නෑ මේවගේ රටක.. දැන් ඉතින් ලොස්ට් වුන උන් ටික රෙදි උස්සන් එන්න එපා බිස්කට්/සිමෙන්ති වගේද වාහන කියාගෙන, කියපු දේ තේරුන්නැත්නම්...
  4. Rahula Kasun

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    :dull: මොන අවුල තිබ්බත් හිත හදාගෙන ලංකාවෙ ඉන්න හිත හදාගන්න බලන උන්ටවත් ඉන්න දෙන්නෙ නෑ මේ බල්ලො.. එපාම වෙනව බන් මෙහෙම වුනාම..
  5. Rahula Kasun

    Google Chrome most vulnerable browser in 2022???

    bookmarks වලට මච්න් https://raindrop.io/ use කරහන්, ඕක cross platform sync වෙනව :yes: ඕන browser එකකට addonඑක දාගෙන account එකට log වෙන්න විතරයි තියෙන්නෙ. passwordනුත් auto sync එනවනෙ same gmail එකෙන් edge එකට signup වුනාම :yes:
  6. Rahula Kasun

    Google Chrome most vulnerable browser in 2022???

    :yes: බොරුනම් මුන්ට ඔහොම ප්‍රසිද්දියෙ කියන්නත් බෑනෙ බන්, google එකෙන් නඩු දායි රෙවෙන වන්දියක් ඉල්ලල මුන්ගෙන්.. මමත් ලගදි ඉදන් edge එකට පැනල ඉන්නෙ chrome එකෙන්..
  7. Rahula Kasun

    චම්පා කල්හාරි...

    :D ජුවාන් පවුලූශා කියලත් සිංදුවක් කිවුවේ මේකිම නේද?? හීං මතකයක් තියේ...
  8. Rahula Kasun

    ID CARD RENEW

    මචං අලුත් ID එක එන්නෙ driving licence එක වගේ චිප් එකක් තියෙන කාඩ් එකක්ද නැත්නම් අර පරන අටමගලෙමද?? මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා දවසක් චිප් එකක් එක්ක එන ID එකක සීන් එකක් ගැන.. විස්තරයක් දන්න එකෙක් කියහල්ලා
  9. Rahula Kasun

    150කට මරු කැදවූ ඉන්දුනීසියාවේ ගැටුම | More than 150 fans have reportedly died after a riot

    :censored: මේකන්ම් සිරාම කතාව මචන්.. ලොවෙත් වෙන්න පුලුවන් සීන් එකක්... අමු සක්කිලි ෆෑන් බේස් එකක් ඉන්නෙ ඇෆ්ගන්නම්..
  10. Rahula Kasun

    ජීවිතේට කරපු ලොකුම ගොන්කම

    මිනිස්සුනම් විශ්වාස කරන එක දැන්නම් මයිනස් ගනන්වලින් කරන්නෙ මමනම්. අරින තරමක් අරින්නෙම දුක කියාගෙන එන උන්. දවසක් ආච්චි හොස්පිටල් ඇඩ්මිට් කරල ඉන්දෙද්දි මං වෝඩ් එකෙන් එලියෙ පුටු පේලියක් තිබිල වාඩි වෙලා හිටිය ගෙදර අය ඇතුලෙ ඉන්නකම්.., ඔහොම ඉන්දෙද්දි තරුන කෙල්ලෙක් (අක්ක කෙනෙක්) ඇවිත් හෙනම දුක සීන්...
  11. Rahula Kasun

    _Selfie_ Selfieitis_Selfiends #NonNude

    :love: :love: :love::love2:
  12. Rahula Kasun

    අම්මා අපිව ඵපා කියලා අතඅැරලා ගියා..තාත්තව කිඹුලෙක් අරන් ගියා..😢

    😐 :sorry: හෙනම අවුල් බන් මේක දැක්ක වෙලේ ඉදන්..
  13. Rahula Kasun

    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    :ROFLMAO: (n)මොන පකකටද බන් හොදම යාලුවගෙ තියා මොකෙක්ගෙවත් ඔච්චර පස්සෙන් යන්නේ?? පකයට හුකාගනින් කියලා උබ උබේ ආතල් එකේ ඉදපන්කො එහෙම එකෙක් හිටියෙ නෑ කියල හිතාගෙන.. සරලයිනේ..
  14. Rahula Kasun

    මේ කමෙන්ට් එක දාපු #න්න #රියො! 😂😂😂

    :lol: :lol: :lol: (n) බල්ලො දාලා දෙකේ කාසියක් කටට දීලා රැල්ල පෙන්න පෙන්න වැල්ලේ තියලා පුකේ අරින්න ඕනේ :lol::lol::ROFLMAO: ඒකහ්

    No contents