1. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    mama hithanne ne SJB 6k ei kiyala. 4 or 5 eyi kiyala hithenne. Me order ekata thama enawa kiyala mata hithenne. cut off eka 4,5,6 wenna puluwan. 1. Sajith 2. SM Marikkar 3. Mujiber Rahuman 4. Mano Ganeshan 5. Harsha 6. Hirunika 7. Eran 8. Charith Abeysinha 9. Chamal Sanjeewa
  2. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    Eran nam sure ekatama kepenawa
  3. haunte

    මානපේ කාටද දෙන්නේ

    10 -Major general Sooriyarachchi 17 - Senior lecturer Wijesiri Basnayka 8 - Anura kumara's Secretary - Ananda Wijepala
  4. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    ආපෝ බං දවසට දෙපාර ගානේ පක්ෂ මාරු කරපු එකා නේ. රෙද්දක් ඇඳගෙන ඡන්දෙ දෙන්න පුලුවන්ද
  5. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    liyanna kotu ne ban ilakkama udin Kathire gahanna thiyenne. kathira 100k gehuwath eka manaapayai yanne eka hinda
  6. haunte

    මානපේ කාටද දෙන්නේ

    Ranil illanne ne ban. UNP kaarayo nathiwa wena ewunta deepan.
  7. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    e gothayo ekka baladdi nam Manju hodai ban sehenna. Habayi pakshe nam kelinma salli walata wikinena ekak wage
  8. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    Matath hithenawa. Poddak pohottuwata yannath ida thiyenawa. Issara kaale SLVlog kare ara Dharshana thattaya. Manjula ugen channel eka salli deela ganna athi 2021 wage mama hithanne. ------ Post added on 1731505740
  9. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    ඕක නැගල අවොත් UNP /SJB උගත් සෙට් එකට තමා කැඩිලා එන්නේ
  10. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    දිනන පැත්තට චන්දෙ දෙන සෙට් එකක් ඉන්නවා බන්. පරදිනවා දන්න හින්ද චන්දෙ දාන්න යන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා. ඔය දෙකෙන් තමා NPP ප්‍රතිශතය වෙනස් වෙන්නේ. අනිත් එක ඉතින් 88/89ට බය වෙච්චි පොඩි පිරිසකුත් ඉන්නවා
  11. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    NPP Percentage sehenna wedi wenawa. casted votes adu wenna puluwan hemogema. NPP laska 60 pennoth 2/3 enawa.
  12. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    උන් දෙන්න නම් හොඳයි වගේ තමා. වයසක SJB මිනිස්සු දන්නවද උන් ගැන. තරුණ උන් නම් දන්නවා ඇති.
  13. haunte

    කුරුණෑගල මාලිමාවේ හොඳ කුකුල්ලු කවුද ඉන්නෙ මනාපයක් ගහන්ඩ

    @madhawavish Muta gahapan. Supiri dial eka. DSI loku thanathuraka idala ayin wela den full time politics karanne :love: :love: :love:
  14. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    Gampaha 13k wath enne nethiweida ban?
  15. haunte

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    චන්දය ප්‍රකාශ කරන දිස්ත්‍රික්කය - Kurunegala චන්දය දෙනු ලබන පක්ෂය - NPP මනාප තුන ලබාදෙන අයවලුන් - 1 Jagath, 6 Demian, 14 Namal තම දිස්ත්‍රික්කයේ ආසන බෙදීයාම තමන් හිතන විදියට - 10 NPP , 4 SJB, 1 Gas ekkenekta manaapa 3k denna be. 1yi puluwan ------ Post added on 1731489680
  16. haunte

    මානපේ කාටද දෙන්නේ

    puluwan. manaapa(numbers) walata kathira gahanne nethiwa inna
  17. haunte

    ZIP එක ඇරලා නේද😋❤

    Wedi wisthara namak gamak danna kenek kiyanna
  18. haunte

    මානපේ කාටද දෙන්නේ

    ilakkama udin X gahapan. ========================================= NPP Kurunegala 1 - Dr Jagath 6 - Demian 14 - Namal

    No contents