1. haunte

    තොන්ඩමන් ගෙ බල කදවුර හෙල්ලෙන ලකුණු

    Giyapaara udinma awe Wadivel Suresh. U hodaida ban?
  2. haunte

    බිත්තරේ 1000ට යනවා - රනිල්

    mama ban photo eka gaththe ada dawal kadekata giya wele.
  3. haunte

    බිත්තරේ 1000ට යනවා - රනිල්

    Me ada gaththa photo ekak
  4. haunte

    රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට

    Rupiyal 1500ta hire yanna wena seen ekak thiyenne muuta awurudu gaanakata :(
  5. haunte

    🔴🔴🔴 Breaking වව්නියාවෙ කලබල. බදුර්ගෙ රථපෙලට ප්‍රහාරයක් 11.12.2024🔴🔴🔴

    දෙන්නම vanni district අපේක්ෂකයෝ. Kader mastan ගිය පාර පොහොට්ටු. මේ පාර දන්නේ නෑ
  6. haunte

    තොන්ඩමන් ගෙ බල කදවුර හෙල්ලෙන ලකුණු

    Ambika enawanam manaapa walin bagayakata wada enne sinhala ayagen thama. Sinhala tharuna aya chande deyi.
  7. haunte

    තොන්ඩමන් ගෙ බල කදවුර හෙල්ලෙන ලකුණු

    උබලා මොකෝ බං හැමෝම තොණ්ඩමන් අල්ලගන්න හදන්නේ මේ කෙල්ල ගැන කියද්දී? තොණ්ඩමන් නුවරඑළියේ මෙයා බදුල්ලේ. Npp නුවරඑළිය ඉන්නේ අර Selvi කියලා කෙනෙක්
  8. haunte

    මචන් රිවර්ස්ටන්

    Issara nam kisi awulak nathiwa yanna puluwan. Den kohomada danne ne road condition
  9. haunte

    මචන් රිවර්ස්ටන්

    Hemin yanna puluwan athi. Langakadi nam goye ne hebei e peththe.
  10. haunte

    Sujeewa Senasinhage v8 ekak allalada?

    oka hora baduwak neme kiyala sujiya TV eke welalenawa dekka. eththatama hora baduda kiyala officially kiwwe ne .
  11. haunte

    NETFLIX Account එකක් දිනාගන්න - මැතිවරණ තරඟය

    "ඔබ කැමති පක්ෂ 3ක්" :angry: තරඟ පටන් ගත්තට පස්සේ උබට ඕනේ විදියට නීති වෙනස් කරන්න බෑ :angry:
  12. haunte

    NETFLIX Account එකක් දිනාගන්න - මැතිවරණ තරඟය

    Jana setha peramuna(tractor) - 0 Jana aragala sanwidhanaya(kudaya) - 0 Prajathanthrawadi handa(mike) - 0 Harima Easy tharagayakne ban meka :lol:
  13. haunte

    බිත්තරේ 1000ට යනවා - රනිල්

    ඡන්දෙ හින්ද ඔය ගාණට දෙන්නේ බං ඡන්දෙ ගන්න. ලබන සතිය වෙද්දී 1000 පනිනවා.
  14. haunte

    අද සජබෙ, සිලින්ඩර් වලට වැටෙන පාවෙන චන්ද ලෙෆ්ට් වෙන දවස

    Kulee set enne chandayak lanweddi ban Mayinda mahaththaya aweth nedda ban e kaale? mathakath ne ------ Post added on 1731303332
  15. haunte

    යාපනේ රැස්වීමට බස් වලින් සෙනග ඇද්ද සුළු ජනාව සුමන්තිරන් නොන්ඩි කරයි

    144 + 38 = 182 Remaining = 14 TNA, Gas Tank, Elephant(Thondaman), SLMC, Pohottu okkoma ekathuwa 14 wenne ne ban. 20+ wenawa sure ekatama

    No contents