down with No Limit
බයිලා කාරයො මොන තරම් හිටියත් හලාල් කියන එකේ නිවැරදි තේරුම කියන්න නැත්තෙ ඇයි?කොලේ වහන්නෙ නැතුව සම්පූර්ණ උත්තරයක් දෙන්න පුලුවන්ද?:confused:
හලාල් සහ හරාම් කියලා දෙකක් තියෙනවා කරුණා කරලා මේකේ තේරුම කියන්න.:confused:
ග්ලිට්z කේ.සී.සී එකේ ඔපන් කලා කියලා මහනුවර හලාල උනා කියල උදම්...