නොහොබිනා_අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට
නොහොබිනා අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට නඩු
පසුගියදා ටෙක්සාස් ප්රාත්නයේ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නොහොබිනා අයුරින් පරීක්ෂා කිරීම නිසා ඇයට විරුද්ධව එම කාන්තාවන් දෙදෙනා නඩු පැවරීමට යනවා.
සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පරීක්ෂා කරන්නේ රහසිගතව මත්ද්‍රව්‍ය වැනි දෑ රැගෙන යන පුද්ගලයන් ය.
මාර්ග බාධකයේදී මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ 38 හැවිරිදි Angel Dobbs හා 24 හැවිරිදි Ashley Dobbs ය. ඔවුන් දෙදෙනා නැන්දම්මා හා ලේලියි.
Kellie Helleson නම් පොලිස් පරීක්ෂකවරිය ඔවුන්ව පරීක්ෂා කර තිබෙන්නේද එකම අත් ආවරණ යොදාගනිමින්. මෙය වීඩියෝගතකර තිබුනේ තවත් පොලිස් නිළධාරියෙකු විසිනි.
gossip9