"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

captcha

Banned
Mar 2, 2013
216
12
0

ආනන්ද භවන් එකට වැදී තෝසේ ගිලිනවා,
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා //

:D
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Think

    ඔබ තුමා කියන කතාවනම් හරි උප සංස්කෘතීන් හා ප්‍රදාන සංස්කෘතීන් ගැන , මම මේ බැලුවේ කලවම් නැති "ආර්ය" කියන එකේ තේරුම මොකක්ද කියල ...හෝමෝ හබිලිසලා හෝමෝසේපියන් උණු කාලෙට වෙනකන් යන්න පුළුවන් ඉතින් කවලන් නොවීම ගැන කතා කරනවානම් , අනික සංස්කෘතීන් කියන දේවලුත් කවලම් මම දන්නා විදිහට ,අගමුත් කවලම් මුල් කලේ තිබුන අගමමද දැන් තියෙන්නේ කියන එක ප්‍රස්නයක් . හින්දු දේවල පන්සල් ඇතුලේ ගහගෙන ඉන්න එක එකට හොද උද හරණයක් , ඔබ තුමාගේ නම "මෙන්ඩිස්" මේ නම එන්නේත් ඔබ තුමාලගේ නෑදෑයෝ කව්රුහරි ලංකාව යටත් කර ගත්ත සුදු ජතියෙක්ට කවලම් උණු නිසා , සංස්කෘතීන් කවලම් වීම ගැන ගොඩක් කියන්න පුළුවන් ඉතින් අදින ඇදුමේ ඉදන් , අද කතා කරන නීති ගැන පවා , අද පාවිච්චි කරන නීති සිංහල රජවරු අපිට දීපු ඒවා නෙවෙයි , ඒවා ලතින් ඇමෙරිකානුවන්ගේ නීති බොහෝ දුරට , එහෙම නැතිනම් සමහර විට අපිට හම්බයෝන්ට ගෑනුන්ට ගල් ගහල මරණ ඒවාට මුකුත් කියන්න බැරි වෙන්නත් තිබුන , මොකද අපේ රජ කලේ දුන්න දඩුවම් ගැන කුමන කතාද ? ඒවා නැතුව කවලම් වීම නිසා අද අපි මේ තත්වේ ඉන්නේ . එහෙම කවලම් වෙන්නේ නැතුව ඉන්න ගෝත්‍රිකයන් තාමත් ඉන්නවා ඇමේසන් වනාන්තරවල වගේ ලෝකේ ශිෂ්ට සම්පන්න ජනතාවගෙන් වෙන් වෙලා , එහෙම කවලම් වීමට අකමැති ජන කොටස් පිරිහෙනවා .. කවලම්ද නැද්ද කියන එක අදාල දෙයක් නෙවෙයි අලුතෙන් බිහිවෙන ලෝකෙට , ඔය ආර්ය සංකල්ප , කුල සංකල්ප , ගෝත්‍ර සංකල්ප වල එල්ලිලා හිටපු කලේ ගිය නේද ?

    මෙන්න මේ ටික බලන්න

    539967_492489120792672_937052756_n.png

    35456_502344326473818_6746039_n.jpg

    මම හිතුවා මගේ නම අල්ලන් මොකක් හරි කියයි තමයි කියලා..ඒත් මම මගේ නම ගැන බය නෑ ඒ නිසා මම මගේ සැබෑ නමින් ඉන්නවා ඒත් ඔබ...??
    මම කියපු දේ තේරිලා නෑ..සංස්කෘතිය කියන්නේ නිශ්චිත වූ රාමුවක් තුල යම් පුද්ගල පිරිසකක්ගේ හැසිරීමක් ඒකට ඕන දේවල් එපා දේවල් එයාලට ඒ තුළ ඉඳන් තීරණය කරන්න පුලුවන්..ඒත් ඒ සංස්කෘතිය මූලික කරගෙන ඒ තුළ තවත් වෙනස් කම් හොයා ගෙන උපසංස්කෘතීන් ගොඩ නැ‍ඟෙනවා..ඉතින් ඒ නිසා ඒ උප සංස්කෘතීන් අතර ගැ‍ටුම් කාලයත් සමඟ ඇති වෙනවා..සාමජ විද්‍යාව කරන කෙනෙක් ගෙන් අහන්න තවත් හොඳට කියලා දෙයි ඒ ගැන..
    හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස්..දක්වා විතරයි තාමත් පරිණාමය ගලපන් තියෙන්නේ හෝමෝ සේපියන් සේපියන් ඇති වෙන්න කලින් ඒ අතර පුරුක් දෙකක් විතර තව තියෙන්න ඕන කියනවා..
    සංස්කෘතිය කලවම් ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ..කොහොමත් සංස්කෘතික සම්පර්කය සිද්ධ වෙනවා..ඒ කියන්නේ හොඳ යයි පිලි ගත් සමහර දේවල් අනික් සංස්කෘති ලබා ගන්නවා..කලිසම,කමිසය අඳින එක ඒකට උදාහණයක්..

    ගෝත්‍රයක් විදියට සලකනකොට තව දේවල් තියෙනවා...ලෝකෙන් තනි උනා කියලා කොන් වෙන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඒ සම්මත තුළ එක පිරිසක් යනවා නම් පිරිහීමක් නෑ..පිරිහෙන්නේ..සැලැස්මක් නැති යන ගමන් විතරයි..ගෝත්‍රයක හැම දේටම නිසි විදියක් නෑ..ගොඩක් වෙලාවට Fight or Flight කියන රාමුව තුළ ඉන්න බලන්නේ..

    කුළ සම්ප්‍රදායේ හොඳ නරක දෙකම තියෙනවා..නරකක් වෙන්නේ පහත් යැයි සලකන කුල වලට තමයි..ඒ ගැන කියන්න ගියාම විවාහය ගැනත් කියන්න වෙනවා..

    අන්තිමට කියන්න තියෙන්නේ වටින්නේ අරගල කරන් ලබා ගන්න නිදහසකට නෙමෙයි..සැවොම සමඟ හොඳින් යහපත් ව ගත කරන එකයි..මොකද ඔය කියන නිදහස මලාට හොයන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ..ඉතින් නිදහස ඇති සැටියෙන් සාමයෙන් ගත කිරීමයි වටින්නේ..හලාල් වලින් දෙන්න ආපු දේ වැරදී ඒ නිසා හලාල් වලට පාර අනිවා වදිනවා...ඒත් සියලු මුස්ලිම් ජාතින් හෙලා දැකීම හරිද,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට දැන් ඉන්න සිංහල කියන ජාතිය හැදුනේ කවලන් වෙලා නෙවෙයිද බන් ? දන්නේ නැති නිසා අහන්නේ ,තරහ ගන්න එපා , අපිලට ඕව දන්නේ නැති නිසා අහන්නේ දෙයියෝ ,දන්නා කියන කෙනෙක් දැක්කම අහගන්න එපයි නොදන්නා දෙයක් , ඉතින් තරහ අවසර

    koi jathiyath kalawan thama..... kalawan wena tharamata thama honda.....

    habayi ape sanskruthiya kalawan newe... eka mathaka thiya ganin....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
    http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/

    Zero "0" කියන ගණිත සංකල්පය බිහි කරේ ඉන්දියාවේ හින්දු ජාතිකයෝ. ඔවුන් එකට කිවුවේ ශුන්‍ය කියල. පහු කාලෙක ඉන්දියාවට වෙළදාමේ ආව අරාබි කාරයෝ හින්දු ජාතිකයින්ගෙන් බින්දුව ගැන සහ හින්දු සංක්‍යා පද්දතිය ගැන ඉගෙන ගත්තා. අරාබි ජාතිකයන්ට ශුන්‍ය කියන වචනය උච්චාරණය කරන්න අපහසු උන නිසා ඔවුන් එකට සුන්ය කියන්න පුරුදු උනා. ඉංග්‍රීසි ජාතිකයින් බින්දුව සහ හින්දු සංකයා පද්දතිය ගැන ඉගෙන ගත්තේ අරාබින්ගේන්. ඒක නිසා තමයි අද අපි භාවිතා කරන සංක්‍යා පද්දතියට හින්දු-අරාබි සංක්‍යා පද්දතිය කියල කියන්නේ. අරාබි ජාතිකයෝ සුන්ය කියල කියපු බින්දුවට ඉංග්‍රීසි කාරයෝ ඔවුන්ට ශබ්ද කරන්න පහසු වෙන්න සීරෝ කියන්න පුරුදු උනා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම හිතුවා මගේ නම අල්ලන් මොකක් හරි කියයි තමයි කියලා..ඒත් මම මගේ නම ගැන බය නෑ ඒ නිසා මම මගේ සැබෑ නමින් ඉන්නවා ඒත් ඔබ...??
    මම කියපු දේ තේරිලා නෑ..සංස්කෘතිය කියන්නේ නිශ්චිත වූ රාමුවක් තුල යම් පුද්ගල පිරිසකක්ගේ හැසිරීමක් ඒකට ඕන දේවල් එපා දේවල් එයාලට ඒ තුළ ඉඳන් තීරණය කරන්න පුලුවන්..ඒත් ඒ සංස්කෘතිය මූලික කරගෙන ඒ තුළ තවත් වෙනස් කම් හොයා ගෙන උපසංස්කෘතීන් ගොඩ නැ‍ඟෙනවා..ඉතින් ඒ නිසා ඒ උප සංස්කෘතීන් අතර ගැ‍ටුම් කාලයත් සමඟ ඇති වෙනවා..සාමජ විද්‍යාව කරන කෙනෙක් ගෙන් අහන්න තවත් හොඳට කියලා දෙයි ඒ ගැන..
    හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස්..දක්වා විතරයි තාමත් පරිණාමය ගලපන් තියෙන්නේ හෝමෝ සේපියන් සේපියන් ඇති වෙන්න කලින් ඒ අතර පුරුක් දෙකක් විතර තව තියෙන්න ඕන කියනවා..
    සංස්කෘතිය කලවම් ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ..කොහොමත් සංස්කෘතික සම්පර්කය සිද්ධ වෙනවා..ඒ කියන්නේ හොඳ යයි පිලි ගත් සමහර දේවල් අනික් සංස්කෘති ලබා ගන්නවා..කලිසම,කමිසය අඳින එක ඒකට උදාහණයක්..

    ගෝත්‍රයක් විදියට සලකනකොට තව දේවල් තියෙනවා...ලෝකෙන් තනි උනා කියලා කොන් වෙන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඒ සම්මත තුළ එක පිරිසක් යනවා නම් පිරිහීමක් නෑ..පිරිහෙන්නේ..සැලැස්මක් නැති යන ගමන් විතරයි..ගෝත්‍රයක හැම දේටම නිසි විදියක් නෑ..ගොඩක් වෙලාවට Fight or Flight කියන රාමුව තුළ ඉන්න බලන්නේ..

    කුළ සම්ප්‍රදායේ හොඳ නරක දෙකම තියෙනවා..නරකක් වෙන්නේ පහත් යැයි සලකන කුල වලට තමයි..ඒ ගැන කියන්න ගියාම විවාහය ගැනත් කියන්න වෙනවා..

    අන්තිමට කියන්න තියෙන්නේ වටින්නේ අරගල කරන් ලබා ගන්න නිදහසකට නෙමෙයි..සැවොම සමඟ හොඳින් යහපත් ව ගත කරන එකයි..මොකද ඔය කියන නිදහස මලාට හොයන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ..ඉතින් නිදහස ඇති සැටියෙන් සාමයෙන් ගත කිරීමයි වටින්නේ..හලාල් වලින් දෙන්න ආපු දේ වැරදී ඒ නිසා හලාල් වලට පාර අනිවා වදිනවා...ඒත් සියලු මුස්ලිම් ජාතින් හෙලා දැකීම හරිද,

    එල මචන් .කවලන් වීම කියන්නේ නරක දෙයක් නෙවෙයි උබ කියනවා වගේ සංස්කෘතීන් හෝ ජන වර්ග හෝ කවලන්ද නැද්ද කියන එක නෙවයි වැදගත් එක හොදද නැද්ද කියන එකයි , මම කොහොමත් කියන්නේ නැහැ කවලන් වීම වැරද්දක් කියල , ඔය ආර්ය ,පිරිසිදු ලේ ,පිරිසිදු පරපුර වගේ කතා මචන් ඉස්සර තිබුන නමුත් මේ වෙනකොට වලපල්ලට යන දේවල් , ඕකට කියන්නේ ෆැසිස්ට්වාදය කියල , උබට සමාජ විද්‍යාව ගැන දැනුමක් තියන නිසා මේවා දන්නවා ඇති කියල හිතනවා ,උබ කවලම් උන කියල කිව්වේ අපහසෙකට නවෙයි ,තාමත් ඔය ආර්ය වර්ගය ,පිරිසිදු ලේ වගේ කතන්දර අල්ලාගෙන ඉන්න මිනිසුන්ට තමයි එක අපහාසයක් වෙන්නේ ,මම එහෙම කෙනෙක් නෙවෙයි මචන් ,
    හලාල් වලට විරුද්ද වෙන එක හෝ මුස්ලිමන්තවාදයට විරුද්ධ වෙන එක කිසිම ප්‍රස්නයක් නැහැ මචන් , එකෙන් එහාට ගිහින් ආර්ය කතන්දර කියාගෙන ජාතියක් හෙළ දකින්න , ජාතියක් පහත කරලා සලකන්න පටන් ගත්තොත් විනාසයක් වෙයි , හිට්ලර් කරේ ඒ විනාසේ තමයි , අද අපේ මිනිස්සු අතක් පතක් නැතුව විරුද්ද වෙනවා ,අපහස කරනවා ,කව්රුත් දන්නේ නැහැ මොකටද විරුද්ධ විය යුත්තේ ,කොහොමද විරුද්ද විය යුත්තේ , විසදුම් මොනවද කිසිම දෙයක් , බල්ලව ලිහල දාල හැරෙන හැරෙන පැත්තේ ඉන්න එකාව හපනවා ,මතක තියාගන්න වෙලාවක ලිහල දාපු මිනිහවම හපනවා ඔය බල්ලා ,පාලනයකින් තොරව ඔය ජාති ආලයට යන්න දුන්නොත් තමුන්ටම එකවෙනුවෙන් වන්දි ගෙවන්න සිද්දවේවි ..අපේ කියන සමහර දේවල් විනාස වෙනවා , අලුතෙන් අපේ කියන දේවල් ඇති වෙනවා ,කරපු වැරදි වලින් ඉගෙනගෙන අනාගත්යකුයි හැදෙන්න ඕනි , නැතුව අපේ කියන පරණ හැම දෙයක්ම විනාසවෙලා කියල කෑගහන්න ඔනිතරම් දේවල් තියනවා නොදන්නා උදවිය තමයි මේ විනාසේ වෙන පලවෙනි පාර මේකයි කියල හිතාගෙන ලංකාව ආයෙත් ගිනි තියන්න හදන්නේ.. විනාශය මිස ගොඩනැගීම ගැන නොසිතන්නේ..

    මම ආගමක් අදහන කෙනෙක් නොවුනට බුදුහාමුදුරුවෝ ඔබ තුමන්ලාට කියල දෙන බොහෝ දේ ඇත්ත ,ෆැසිස්ට් වාදය වගේ ආර්ය සංකල්ප වල එල්ලීගෙන ඉන්න එපා , මොන හාමුදුරුවෝ කිව්වත් ,මොන අතීත විරය කිව්වත් , ඒ හැම කෙනෙක්ටම වඩා ඔබේ බුදුන් දැනගෙන හිටිය , වසල සුත්ත්‍රයේ කියන්නේ මේක ගැන තමයි ..
    11.gif
    11.gif

    487302_504830956225155_666389973_n.png
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    koi jathiyath kalawan thama..... kalawan wena tharamata thama honda.....

    habayi ape sanskruthiya kalawan newe... eka mathaka thiya ganin....
    උබේ සංස්කෘතියත් හැදුනේ ගොඩක් සංස්කෘතීන් වල කලවමකින් තමයි බන් ,උබේ විතරක් නෙවෙයි ඔය හම්බයෝන්ගේ ඒවත් එහෙමම තමයි ,ක්‍රිස්තියානි කරයෝන්ගේත් එහෙමයි ...ලෝකේ ඉස්සරහට යනවා බන් ඔය කවලම් වීම නවත්තන්න බැහැ , උදාහරණයක් විදිහට මචන් අතීත සිංහලයෝ උඩුකයට අදින්න පුරුදු වෙලා හිටියේ නැහැ , දුටුගැමුණු රජතුමා තිය බුදුවෙන්න කලින් සිද්ධාර්ථ කුමරයවත් උඩට ඇන්දේ නැහැ , එක ඒ කාලෙට සාපේක්ෂව අපහාසයක් නෙවෙයි , එත් අද පන්සලකට ස්කිනි එකක් ඇදගෙන පලයන් , එක දිහා මිනිස්සු බලන්නේ උබ අපහාසයක් කරනවා වගේ , ඒ දවස්වල තිබුණු සංස්කෘතිය සහ දැන් සංස්කෘතිය කියන එක වෙනස් බන් , ඒවා කවලන් වෙලා වික්ටෝරියානු සදාචාරය තමයි ඔය උඩුකය නිර්වස්ත්‍රව සිටීම අපහාසයක් විදිහට දකින්නේ , මේ කවලන් වීම වැරදි දෙයක් නෙවෙයි සහෝ , අද ප්‍රස්නේ සමහර හම්බයෝ 7 වෙනි සියවසේ රෙද්දවල් ඔලුවේ තියාගෙන අලුත් ලෝකයත් එක්ක කවලම් වෙන්න අකමැති කම ...කවලන් වීම කියන එක අපහාසයක් කරගන්න එපා ,, එක එහෙම හිතන්නේ තම කුල ගෝත්‍ර ඔලුවේ තියාගෙන ඉතිහාසයේ ලගින උන් මචන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    භාෂාවක් ජාතියකට කෙලින්ම සම්බන්ධයි කියලා තර්ක කරන්න එපා. එක භාෂාවක් කතා කරන ජාතීන් ගොඩක් ඉන්න පුලුවන් වගේම භාෂාවලත් නෑකම් තියෙනවා. සිංහල කියන්නේ ඉන්දු ආර්ය භාෂාවක් වෙලා දෙමළ ද්‍රාවිඩියානු භාෂාවක් උනාට එක ළඟ තිබුනු නිසා ඕන තරම් වචන එන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාවට ප්‍රංශ වචන කොච්චර ඇවිල්ලා තියෙනවාද ? මේක එහෙම දැම්මා කියලා සිංහලයා ජාතිවාදී කියලා නම් ඔප්පු කරන්න බෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ සංස්කෘතියත් හැදුනේ ගොඩක් සංස්කෘතීන් වල කලවමකින් තමයි බන් ,උබේ විතරක් නෙවෙයි ඔය හම්බයෝන්ගේ ඒවත් එහෙමම තමයි ,ක්‍රිස්තියානි කරයෝන්ගේත් එහෙමයි ...ලෝකේ ඉස්සරහට යනවා බන් ඔය කවලම් වීම නවත්තන්න බැහැ , උදාහරණයක් විදිහට මචන් අතීත සිංහලයෝ උඩුකයට අදින්න පුරුදු වෙලා හිටියේ නැහැ , දුටුගැමුණු රජතුමා තිය බුදුවෙන්න කලින් සිද්ධාර්ථ කුමරයවත් උඩට ඇන්දේ නැහැ , එක ඒ කාලෙට සාපේක්ෂව අපහාසයක් නෙවෙයි , එත් අද පන්සලකට ස්කිනි එකක් ඇදගෙන පලයන් , එක දිහා මිනිස්සු බලන්නේ උබ අපහාසයක් කරනවා වගේ , ඒ දවස්වල තිබුණු සංස්කෘතිය සහ දැන් සංස්කෘතිය කියන එක වෙනස් බන් , ඒවා කවලන් වෙලා වික්ටෝරියානු සදාචාරය තමයි ඔය උඩුකය නිර්වස්ත්‍රව සිටීම අපහාසයක් විදිහට දකින්නේ , මේ කවලන් වීම වැරදි දෙයක් නෙවෙයි සහෝ , අද ප්‍රස්නේ සමහර හම්බයෝ 7 වෙනි සියවසේ රෙද්දවල් ඔලුවේ තියාගෙන අලුත් ලෝකයත් එක්ක කවලම් වෙන්න අකමැති කම ...කවලන් වීම කියන එක අපහාසයක් කරගන්න එපා ,, එක එහෙම හිතන්නේ තම කුල ගෝත්‍ර ඔලුවේ තියාගෙන ඉතිහාසයේ ලගින උන් මචන්

    ඇදුන් අදින විදියෙන් මුලු සංස්කෘතියම මනින්න බෑ. ඇදුම කියන්නේ සංස්කෘතියේ එක කොටසක් විතරයි. සිංහල සංස්කෘතිය ලංකාවටම අවේනික දෙයක්. සංස්කෘතියට පිටින් එක එක දේවල් එකතු උනා කියල සිංහල සංස්කෘතිය වෙන සංස්කෘතියකට සම වෙන්නේ නෑ. තමන්ගේ සංස්කෘතිය ගැන දන්නැති, ඒක ගණන් ගන්නේ නැති ජාතියක් නිකන් මල ජාතියක් නැත්තන් අපතයෝ ටිකක් වගේ. හරියට හයිටි රටේ මිනිස්සු වගේ.

    රටක් දියුණු වෙන්න ඒ රටේ සංස්කෘතිය තමා අවශ්‍යකරන ගාමක බලය ලබල දෙන්නේ. කිසිම සනස්කෘතියක් නැතිව හිටපු ඇමෙරිකාව උනත් අන්තිමට තමන්ටම අවේනික සංස්කෘතියක් හදාගෙන තමයි නතර උනේ. ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ හැම සන්ක්රුතියකින්ම වගේ එක එක දේවල් අරගෙන තියෙනවා. හැබැයි ඒ ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ වෙන කොහෙවත් නෑ. එක උන්ටම අවෙනිකයි. ඒ නිසා මට කියන්නේ තියෙන්නේ තමන්ගේ සංස්කෘතියට ගරහන එවුන් ඉන්න තරමට රටකට දියුණු වෙන්න බෑ කියල.
     
    • Like
    Reactions: Randike Mendis

    :yes::yes::yes::yes:

    11.gif
    11.gif

    Yes
     
    අවේනික සංස්කෘතිය කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවා කියලයි කිව්වේ මම , එක හැමෝටම එහෙම තමයි ,කව්රුත් කාටවත් සමාන නැහැ , ඇදුම් ගැන කිව්වේ උදාහරණයක් විතරයි සංස්කෘතිය විනාස වෙනවා කියල දගලන කට්ටියට අපේ ඉතිහාසේ තිබුන සමහර දේවල් කිව්වොත් තරහ යයි , සංස්කෘතිය කියාගෙන ලිංගිකත්වය මිනිස්සුන්ගෙන් හංගපු නිසා තමයි අද ලංකාව ගුගල් වලින් සෙක්ස් හොයල පළවෙනිය උනේ , අසහන කාරයෝ බිහිවෙන්නේ ,සංස්කෘතය තුලින් බිහි වෙන රීතින් මත ඉදල ඉස්සරහටයි යන්න ඕනි නැත්තන් අපහු අතීතයට නෙවෙයි , ඒ ඉස්සරහට යද්දී කොහොමත් සංස්කෘතිය විනාස වෙනවා කියල කෑගහන්න ඕනි තරම් දේවල් තියෙයි ,අතීතයෙන් ඉගෙනගෙන අනාගතයට යනවද නැත්තන් ඇෆ්ගනිස්ථාන් හම්බයෝ වගේ ඔරිගීනල් එක මෙහෙමයි කියල හිටපු තැනම ලගිනවද එක තීරණය කරන්න ඕනි ඔය විනාස වෙනවා කියල කැ ගහන උදවියම තමයි
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144

    halo Destiny Found. pinsiri. :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    halo Destiny Found. pinsiri. :D

    marachoon=creativen marachoon=sakunthalawa marachoon=rawana marachoon=eroshan marachoon=elamakirikol marachoon=Destiny Found
    :D:D:D
    උබල වගේ පට්ට මිටර්වලට පොස්ට් කරන දේවල් මාර විදිහට තේරෙනවා බන් ,කොච්චර මිටර්ද කියනවනම් ඔය උඩ තියෙන්නේ උබලට තේරුණ සමහර දේවල් .හරියට මිහරක්ට වහිනවා වගේ , උබ හිතාගෙන ඉන්නේ මම උබලත් එක්ක "හු හු මාව හොයන්න බැනේ" කියල හැංගිමුත්තන් සෙල්ලම් කරනවා කියලද පොඩිකාලේ වගේ ? හා හා කමක් නැහැ තව ඉස්සරහටත් නම් දාපන් ආතල් එකක් ගමු පොඩි එකාගේ ආසාවනේ
    හම්බ කුමන්ත්‍රණ භිතිකා , කුරුස කුමන්ත්‍රණ භිතිකා , ෆේක් භිතිකා , මේක භිතිකා ලෝකයක්
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
    http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/

    මේක බොරු කතාවක් බින්දුව නැත්තන් ශුන්‍ය කියන්නේ හින්දු බවුද්ද සංකල්පයක් .. අරබින් මේක හොරකම් කළා .. ඕනි නම් මුලාශ්‍ර දෙන්නම්