එල හැබැයි මතක තියාගෙන යන්න, උන් වැඩේ නොකෙරෙන්නමයි කතා කරන්නෙ. ශේප් එකයි පාරයි දීලා කරගෙන එන්න. බඩු බාර ගත්තොත් හරි. රිපෝට් එක අනිවා එනවා.
කවුරු හරි කීයක් හරි ගන්න බලනවා නම්, දීලා දාන්න. මේක ලංකාව.
තමන් ගෙන්වනවා, කම්පැනිය තමන්ගෙ වගේ දේවල් කොතන වත් කියන්න එපා. ඔයා වැඩකරන ආයතනය වැඩක් කරගන්න ආවෙ...