මේ මොන කැරියොද බං දැන් ඉන්නෙ, මෙන්න රියල් OG පාතාලෙ. හම්බ කලා, පිටරටත් බැන්කු ශොට් එක දඋන්නා, ලස්සනට හිටියා, නිදහසේ රිටයර්මන්ට් එක ගත්ත.
පාතාලෙන් අඳුනන්නෙ පාතාලෙ ඇලා විතරයි. උගෙත් පළවෙනි වීඩියෝ එක බැලුවෙ නෑ තාම.
හැබැයි ෆෝන් එකේ නම්බර් දෙකක් තියෙනවා. එකක් මුස්ලිම්, අනික සිංහල එක්කෙනෙක් ක්ලයන්ට්...