දැන් නම් එකක් සෙට් කර ගෙන ඒකට විතරක් විස්වසෙන් තලපන්. දැන් ඉන්න බහුතරයට ලෝකේ නැති ලෙඩ. ඒඩ්ස් වගේ එකක් හැදිලා බෙරුනොත් ඇති. ඊට හපන් කේස් තියෙන්නේ. කායික ලෙඩ විතරක් නෙමේ, සල්ලි ගරගන්න කේස්, ආර්ථික කේස්, පවුල් කේස් , අර කේස්, මේ කේස්.. ලෙඩ ගොඩ යි.
ලගදී කේස් එකක් උනා, ඔෆිස් එකේ කොල්ලෙක් ට පොලීසි...