1. sudeewa

    විමල්ගේ funny පින්තූර set එකක්

    ඉතින් බන් මංචි අපේ දෙයක්නේ.. වීරවංශ මහත්තය කිවුව නිසා අපි බටහිර දේවල් අතෑරල අපේ දේවල් ප්‍රමෝට් කරනව.. සුපුන එල කොල්ලෙක් නේ:yes::yes:
  2. sudeewa

    විමල්ගේ funny පින්තූර set එකක්

    මේක හදල තියන එකත් English දන්නැති එකෙක්:rofl::rofl::rofl:
  3. sudeewa

    Ma Nuwan Pura

    wow ,maximum machan
  4. sudeewa

    කොල්ලනේ...

    මේක කොහෙ බදින්නද? තාම OL වත් කරල නෑ මූ:lol::lol::lol:
  5. sudeewa

    pati roll පටි රෝල් mega thread

    මචන් මූ කෙල්ල එක්ක වතුරේ බැහැල ඉන්නව මම දැක්ක.. වතුරේ වත් ගියාද දන්නැහැ.. :lol::lol::lol:
  6. sudeewa

    කොල්ලනේ...

    පුරුෂයෙක්?????? :shocked::shocked::shocked::shocked: :lol::lol:
  7. sudeewa

    pati roll පටි රෝල් mega thread

    අඩෝ මාර සීන් එකනේ බන්
  8. sudeewa

    කොල්ලනේ...

    මම නම් Text එක කියවල pic එක බැලුවේ.. :no::no:
  9. sudeewa

    පට්ට Film 2ක් බලපල්ලා...

    1st එක නම් එලම ෆිල්ම් එකක් බන්
  10. sudeewa

    IELTS

    BC yanna , ACBT mama giya , melo rahak na ban.. itawada hodai self study karanawa
  11. sudeewa

    pati roll පටි රෝල් mega thread

    අඩෝ අපේ නවෝද් ව කවුරුහරි kidnap කරලද බන්?:sorry::sorry:
  12. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    යකෝ අන්න ගූගල් එක බන්කොලොත් වෙලා ලු.. ඇද්ද තොපිට අපි එක්ක හැප්පෙන්න ආව.. විමල් අංකල් ඉන්නකල් අපි බය නෑ යකෝ.. දැන් හිගාකාපිය:lol::lol::lol::lol::lol:
  13. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    ඌ කියන විදිහට එහෙම වෙන්න ඕනි බන්.. ඌ පරිණාමය යි ජානයි පටලවගෙන ගම කනව බන්.. ජාති වෙන වෙලා තියෙන්නේ පර්ණාමයෙන් ලු.. අන්තිමට මිනිසාගේ පරිණාමය උනු සංදිස්ථානය විදිහට සැලකෙන්නේ මීට අවුරුදු 50,000 කලින් හිටපු නියැන්ඩතාල්(Homo neanderthalensis) මානවය , මූ කියන විදිහට මේ ලගදිත් පරිණාමයක් වෙලානේ සිංහල...
  14. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    :lol::lol::lol::lol: පොතකින් නේද බැලුවේ? උබ ඔය කියන්නේ ප්‍රවේණිය කියන එකේ අර්ථදැක්වීමත් එක්ක පටලවල, හැබැයි හොදයි.:yes: පරම්පරා අතර කිසිම විදිහකින් පරිණාමයක් වෙන්නහැ මචන්. පරිණාමයක් සිදුවුනා නම් තවත් පැහැදිලි වෙනස්කම් සහිත ජීවී විශේෂයක් බිහිවෙන්න ඕනි. උබ කියන විදිහට වෙනව නම් උබේ දුරින් සීයා...
  15. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    උබ OL වත් පාස් ද බන්? පරිණාමවාදය හොයාගත්තේ චාල්ස් ඩාවින්.. කියමු බලන්න තව තියන පරිණාමයන්? ඒ ඕන නැහැ කියන පරිණාමය කියන එකේ තේරුම කියමු ? මට මේ ගැන කතා කරන්න ඕනවටත් වඩා සුදුසුකම් තියනව බන් , ඒව මෙතන පෙන්නල ශෝ දාන්න ඕන නෑ. උබ දන්න දේශපාලනේම කරපන් බන් , නොදන්න මගුල් කතා කරන්න යන්න එපා..
  16. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    පරිණාමවාදය තමයි ඒ වාදයේ නම , පරිණාමය කියන වචනෙන් කියවෙන්නේ චාල්ස් ඩාවින්ගේ සම්පූර්න වාදය.. උබ පරිණාමවාදය පිලිගන්නේ නැත්තම් සිංහල දෙමල පරිණාම කතාවක් කියල අපිව හිනාගස්සවන්න එපා බන්.. පරිණාමවාදයේ කරුණු ගොඩක් තියනව, එක කරුණක් තමයි අපේ මුතුන්මිත්තෝ වානරයන් කියන එක , ඒ කරුණේ සත්‍යතාවය ගැන කිසිම...
  17. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    මචන් ඒ වගුවේ තියෙන්නේ පරිණාමික අතින් උසස් ද පහත් ද කියල නෙමේ.. මිනිසා එක විශේෂයක් , අපි හැමෝම පරිණාමික අතින් සමානයි.. :lol::lol: බල්ල නම් මිනිසාට වඩා පහත්.. පරිණාමික කියාවලිය දවසින් වෙන දෙයක් නෙමේ බන් අවුරුදු කෝට් ගානකින් වෙන දෙයක්.. ඒ අතරේ වෙන සුලු සුලු වෙනස්කම් වලට කියන්නේ අනුවර්තනය කියල...
  18. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    :lol::lol::lol: උබ දන්න එකෙක්ට එහෙම කියන්න එපා බන් ඕව..:lol::lol: උබත් මහාචාර්ය නලින්ද සිල්වා වගේ කියහන් ගුරුත්වාකර්ශනය හොයාගත්තේ උබ කියල.. උබ මට විද්‍යාව උගන්නන්න එන්න නම් එපා මචන්.. එතකොට උබ පිලිගන්නේ ලැමාක්ගේ වාදයද? ( inheritance of acquired characteristics) නැත්තම් මැවුම් වාදයද? නැත්නම් උබ...
  19. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    මානව ජාන ගැන මට උබට ගොඩක් කියල දෙන්න පුලුවන්.. මම ඒ field එකේ ඉන්න නිසා.. ඒත් වානරයන්ගෙන් පැවතෙන අපි දවසින් දවස තිරිසන් පරිණාමික ලක්ෂන ඉවත දානව වෙනුවට ආයිත් ආපස්සට යන්න ඕනි නෑ.. ජාන කොහෙන්ද ආවේ කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා , අපි හැමෝම එකම සතාගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ , ජාති ආගම් වර්ණ...

    No contents