1. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    කට්ටිය සුද්ද සුද්ද කිය කිය බනින පුද්ගලය හරි සමාගම හරි නැතුව පොදුවේ ගත්තම මම නම් දකින විදිහට සුද්ද ජෙනුවින් (Genuine).. ඒකේ දෙකක් නෑ.. අපේ මිනිස්සු ජෙනුවින් නෑ , දුෂණ වංචා බලන බලන තැන..
  2. sudeewa

    **රටවල් තුනක එක්වීම**

    oya dala tiyenne:P:P
  3. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    අනිව, ඒ වගේ මෝඩයෙක් කියුව නම් දුක නෑ , ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකෙක්නේ මේ.. :dull:
  4. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    යනව යනව ,තාම යනව , හැබැයි ඉස්සර ගිය කෝපි කඩේ නෙවෙයි , අලුත් අධ්‍යක්ෂක කෙනෙක් යටතේ ආණ්ඩුවට කඩේ
  5. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    අඩෝ බලහන් මේ රටේ ඕව පිලිගන්න මෝඩයොත් ඉන්නවනේ ඉතින්:(:(
  6. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    අනිව.. ඔය මිනිස්සු ඔච්චර මෝඩ නැහැ.. ඕකුන් දන්නව ඕව පිලිගන්න ගොන් මිනිස්සු ඉන්නේ කියල මේ රටේ.. Very pathetic :(:(
  7. sudeewa

    Google Banned!! ලංකාවේ ගූගල් තහනම් කරන්න යයි!

    අනිව.. ඕවට රැවටෙන ගොන් හැත්තක් නේ බන් අපේ රටේ ඉන්නේ..
  8. sudeewa

    LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

    uba sira porak.. rep + machan
  9. sudeewa

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    ඇයි බන් මේ වගේ විහිලු කරන්නේ.. හැබැයි Itn , Rupavahini බලන මෝඩයෝ ටික ඕකට රැවටෙනව.. හරි අපි ඕව පාවිච්චි නොකල කියමුකෝ.. උන්ට නිකමට වත් දැනෙයිද බන්? :rofl::rofl:
  10. sudeewa

    කො මෙ කපුගෙදර හොදයි කියපු අය

    එකෙක් අද Fb status update කරල තිබුන මෙන්න මෙහෙම.. :lol::lol: දවසේ පැනය: කපුගෙදරගේ නමේ අඩු අකුර කුමක්ද ? පිළිතුර: 'හු' යන්න.. :lol::lol:
  11. sudeewa

    කො මෙ කපුගෙදර හොදයි කියපු අය

    කපුව කපෝති :rofl:
  12. sudeewa

    මේක නවතන්නම බෑනේ

    නෑ බන් ඒක කොහොමත් untick වෙලා තියෙන්නේ.. Dongle එක ගහල තිබ්බම auto run වෙන එක නතර වෙන්නේ නෑ
  13. sudeewa

    මේක නවතන්නම බෑනේ

    ඉතින් mobile partner අයින් කරහන්කෝ
  14. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    නිධානයක් ගන්නද යන්නේ? :lol::lol::lol:
  15. sudeewa

    Tire Mega Thread

    ado avatar eka maru karapanko
  16. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    මේ තියෙන්නේ clip එක:dull::dull: http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/articles/war-crimes-unpunished-clips
  17. sudeewa

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    පව් බන් අහිංසකයා.. :lol::lol:මම සිරාවට ඌගේ රෙප් කපන්නේ නෑ.. මොකක් උනත් ඌ කතා කරන්න දන්නව මනුස්සයෙක් වගේ:(

    No contents