Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

උඹලා ගන්න ක්‍රිය

  • එ් කොල්ලගෙ හොම්බට අනින්න හිතෙනවා

    Votes: 18 18.8%
  • කෙල්ල එක්ක සුපිරි ගෝරියක් අදිනවා

    Votes: 36 37.5%
  • ඔනෙ මගුලක් කරගනිල්ලා කියලා නිකන් ඉන්නවා

    Votes: 21 21.9%
  • මං දන්නෙ නෑ. මට හැගීම් දැනීම් නෑ.

    Votes: 21 21.9%

  • Total voters
    96

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

    උබේ කෙල්ල ගියපු event එකක photos බල බල ඉද්දි හදිස්සියේම වෙන කොල්ලෙක් උබේ කෙල්ලගේ අතින් අනවශ්‍ය විදිහට අල්ලගෙන ඉන්නවා Photo එකක දැක්කොත් හිතට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද?

    මෙන්න මේ වගේ කියලා හිතපංකෝ
    Pics_Art_02_27_09_28_27.jpg
     
    Jul 14, 2017
    61
    13
    0

    කෙල්ලගෙ ඇග ගැන හිතල උ අතෙ ගහනව ඇති කියල හිතෙනව :love:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කෙල්ලගේ අතින් අනවශ්‍ය විදිහට අල්ලගෙන ඉන්නව නම් ඒ කෙල්ලට තේරෙන්නෙ නැද්ද ඒක හරි නෑ කියල.:confused: එක්කො කෙල්ල හිතනව ඇති අපිට එහෙම හිතුනට අනවශ්‍ය විදිහට නෙමෙයි අල්ලන් හිටියෙ කියල, එහෙම නැත්නම් කෙල්ලට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති, එහෙමත් නැත්නම් කෙල්ල ඒකට කැමති ඇති. හොදම දේ කෙල්ලගෙන් අහලබලන එක. නැතුව ඔහොම හොම්බට ඇන ඇන ඉන්න ගියොත් ඒ මිනිහට කසාදත් බැදල ජීවිත කාලෙම ගෑනිගෙ පස්සෙන් මුරට ගිහින් අනිත් උංගෙ හොම්බට ඇන ඇන තමා ඉන්න වෙන්නෙ.:rofl::rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කෙල්ලගේ අතින් අනවශ්‍ය විදිහට අල්ලගෙන ඉන්නව නම් ඒ කෙල්ලට තේරෙන්නෙ නැද්ද ඒක හරි නෑ කියල.:confused: එක්කො කෙල්ල හිතනව ඇති අපිට එහෙම හිතුනට අනවශ්‍ය විදිහට නෙමෙයි අල්ලන් හිටියෙ කියල, එහෙම නැත්නම් කෙල්ලට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති, එහෙමත් නැත්නම් කෙල්ල ඒකට කැමති ඇති. හොදම දේ කෙල්ලගෙන් අහලබලන එක. නැතුව ඔහොම හොම්බට ඇන ඇන ඉන්න ගියොත් ඒ මිනිහට කසාදත් බැදල ජීවිත කාලෙම ගෑනිගෙ පස්සෙන් මුරට ගිහින් අනිත් උංගෙ හොම්බට ඇන ඇන තමා ඉන්න වෙන්නෙ.:rofl::rofl:

    maath ehema tama karanne
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෙල්ලගේ අත අතින් අල්ලලා අයින් කරනව වගේත් පේනවා :oo:

    ඒක ඇනිමේට් වගේ පේනවනන් උබ ගිහින් පොඩ්ඩක් නිදාගනින්, ඔහොම ඇහැරිල ඉන්න එපා හොද නෑ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෙල්ලගේ අතින් අනවශ්‍ය විදිහට අල්ලගෙන ඉන්නව නම් ඒ කෙල්ලට තේරෙන්නෙ නැද්ද ඒක හරි නෑ කියල.:confused: එක්කො කෙල්ල හිතනව ඇති අපිට එහෙම හිතුනට අනවශ්‍ය විදිහට නෙමෙයි අල්ලන් හිටියෙ කියල, එහෙම නැත්නම් කෙල්ලට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති, එහෙමත් නැත්නම් කෙල්ල ඒකට කැමති ඇති. හොදම දේ කෙල්ලගෙන් අහලබලන එක. නැතුව ඔහොම හොම්බට ඇන ඇන ඉන්න ගියොත් ඒ මිනිහට කසාදත් බැදල ජීවිත කාලෙම ගෑනිගෙ පස්සෙන් මුරට ගිහින් අනිත් උංගෙ හොම්බට ඇන ඇන තමා ඉන්න වෙන්නෙ.:rofl::rofl:

    මම අැහුවා බං.
    එතකොට තමයි කෙල්ලත් "හෑ.....!!! :shocked:" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ.
    එහෙම දෙයක් වුනා දන්නෙ නැතිලු

    1ut6jv.jpg
     
    • Like
    Reactions: Indika Buddika

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳ විදිහක් කරන්න ඉතින් වලි දාගන්න එපා කෙල්ල නෙවේ නෙ කොල්ලනේ අල්ලලා තියෙන්නේ.

    මල පැනලා තියන එක නැති කරන්නේ කොහොමද බං :angry::sorry: