1. Anti BBS

    Erosan

    ඔය දිල්වාලේ කියන්නේ එරෝ තමා
  2. Anti BBS

    විපක්ෂ_නායක

    විපක්ෂ නායක කවුරු වෙයිද බන් ? මහින්ද ද ?
  3. Anti BBS

    කිරිබත්

  4. Anti BBS

    විමලේ ?

  5. Anti BBS

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වැල්ලවාය පරාදයි ඕයි. ශික් මගේ ආසනේ.
  6. Anti BBS

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙයි ද ?
  7. Anti BBS

    මහා_රජතුමනි

    මහා රජතුමනි දැන් පළාත් සභාවටවත් ඉදිරිපත් වෙලා චන්දෙ ඉල්ලමු නෙහ්
  8. Anti BBS

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අද අපි කිරිබත් කනවා. ටොයියාට දිල්වලේට ආරාධනා අපිත් සමග සතුට බෙදා ගන්න එන්න කියලා.
  9. Anti BBS

    කිරිබත්

    අද අපි කිරිබත් කනවා. ටොයියාට දිල්වලේට ආරාධනා අපිත් සමග සතුට බෙදා ගන්න එන්න කියලා.
  10. Anti BBS

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අද රටම කිරිබත් කනවා.
  11. Anti BBS

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    බයියෝ උඩ පන්න නුගේගොඩ රැස්වීමට මහා ජන ගඟක් ආවා කියල. දැන් දැක්ක නේ ඔය ඇවිත් තියෙන්නේ අරක්කු ෂොට් එකටයි බත් පැකට් එකටයි කියන එක නේ.

    No contents