දිසා 11 ක් ජයගෙන එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි ජයක්..! ආසන 106 ක්..?
කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 11 ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ආසන 106 ක් පමණ දිනාගෙන එක්සත් ජාතික පෙරමුණ 2015 පාර්ලිමේන්තු මහ...