1. ruwanwellarocker

    වැනිසියුලාවේ ක්‍රීඩා ඇමතිනිය !

    , lankawe sport ministry ta gill gahandawath puluwan da danne naa
  2. ruwanwellarocker

    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    apoo ban mata nam baa test karanna. light bilath me mase ai 4500/= wethara. okath wadi unoth ethin sorry thamai... gedarin net line ekath cancel karala dawee,
  3. ruwanwellarocker

    Kella dala giya..

    අපිත් ඉස්සර හරියට දුක් උනා ඔව්වට.... මම එළකිරි එකේ නුල් 4 විතර දාලා ඇති බුට් වැදිලා අසරණවෙලා ඉන්නකොට. හැබැයි ඉතින් මොක උනත් මේකේ ඉන්න කොල්ලෝ ටික හොඳට ටෝක් දිලා හිත හඳනවා.... මානසික සංථුස්ටිය කියන එක ඇතිකර ගන්න උත්සහ කරන්න. දැන් නම් මම සිරියස්-බොක්කෙන් එක කෙල්ලෙකුට...
  4. ruwanwellarocker

    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    machan sure neda okata bill enne naa kiyala.. mama gedaratama set karanna yanne,,,, :D:D:D:rofl:
  5. ruwanwellarocker

    Sanjana Dilrukshi - Pattama Hot aaa

    Filipino baduwak wage
  6. ruwanwellarocker

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    ඔකේ හොරු බං ඉන්නේ.. ටෙක්නෝගොඩ් එකෙන් ලොග්වෙන සේරම හොරු....... එහෙම ගහලා වැඩක් නෑ
  7. ruwanwellarocker

    2013/05/05 සිකුරු මාරුව ..................

    මම කන්‍ය ලග්නයේ නිසා විදේශ ගතවීමට පින පැදෙයිද උබ කියපු විදිහට...
  8. ruwanwellarocker

    යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

    සුභ අනාගතයක්.. ෆෝටෝ ගත්තේ නැති තව කොච්චර වැඩ ඇතිද නේහ්?
  9. ruwanwellarocker

    කුරගල.....

    අනේ පලයන් බං බොරු නොකියා... ගොඩක් මුස්ලිම් ගැණු කැමතී යුරෝප් රටවලට ගිහිල්ලා නිදහසේ ජීවත්වෙන්න. නැතුව අරාබි රටවලට වෙලා 15,16 විතර 45,50 එකෙක් බැදලා මිත්‍යා දුෂ්ටික අදහස්වලම ඉන්න දැන් ගොඩක් අය කැමති නැහැ......
  10. ruwanwellarocker

    LED බල්බ් වැලක් හදමු.

    mepara wesak ekata meka karamau
  11. ruwanwellarocker

    කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

    මචන් ඒ අක්කා ලියපු සිංදු ටික සේරම දීලා තියෙන්නේ විජේරත්න මාතලාව කියලා ජර්මන් ටෙක් එකේ හිටපු සර් කෙනෙකුට.. අන්න එයාව සම්බන්ධ කරගන්න පුළුවන්නම් සුනේත් රෑපසිංහ කියන කෙනා අතට සිංදුටික ආවේ කොහොමද කියන එක හොයා ගන්න පුළුවන්... එතන සිංදු විතරක් නෙවෙයි නිසදෙසුත් තිබිලා තියෙනවා...
  12. ruwanwellarocker

    කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

    නෑ මචන් ඒ අක්කා බැන්දේ වෙන කොල්ලෙක්ව.දැන් ලොකු ළමයි 2 නෙකුත් ඉන්නවා.. බුට් සීන් එකක් නිසා තමයි මේක ලියලා තියෙන්නේ...මේ සිංදුව විතරක් නෙවෙයි එතන තිබුණ අනික් සිංදු 3ත්ගොඩක් ජනප්‍රියවෙලා තියෙනවා.. මම හෙට එයාගෙන විස්තරය දැනගෙන කියන්නම් අනික් සිංදුවල නම්..
  13. ruwanwellarocker

    කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

    මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා... 1993 අවුරුද්දේ ඒ...
  14. ruwanwellarocker

    Ganja gahala suddoth ekka joli wuna kale matak wuna!

    thowage kalu,katha,anatha,naki kabereyek ekka mona jolida mattoooo...
  15. ruwanwellarocker

    America යමු

    චිකන් කාපුවාහම මොකද වෙන්නේ... ගිහියෙක් මස් එක්ක දානයක් දුන්නොත් භික්ෂුන් වහන්සේලාට එක් භාරගන්න වෙනවා.....
  16. ruwanwellarocker

    LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?

    oka display eki aulak wage,,, ekmanata aduwata hare wekunala danna...
  17. ruwanwellarocker

    Mama ada re Sinhalayek adaraya kara

    thota mona henada hegana baka munooo.....

    No contents