කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
    WOW....!

    godak feel wenna kiyanawa ban.. TFS :)
    +12

     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    Nohim Ys

    Well-known member
  • මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
    WOW....!

    godak feel wenna kiyanawa ban.. TFS :)
    +12


    ඔව් බං,, :yes::yes:
    පට්ටම Voice එකක්.
    ඔච්චර Feel එකක් කොහොම දෙනවද කියලා හිතාගන්න බෑ:D



    thankz ban,


    :):):);););):D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා...
    1993 අවුරුද්දේ ඒ අක්කාගේ පොත එතන හිටපු සර් කෙනෙක් බලලා තියෙනවා. පස්සේ ඒ සර් මේ සිංදු ලියන්න කාරණය මොකද්ද අහලා. මෙයා ඇත්තම කියලා. හැබැයි ඒ කොල්ලට දැනෙන තියන්න එපා කියලා එයා වෙනුවෙන් ලිවුවේ කියලා. පස්සේ සර් සිංදු වලට ආසා හිතිලා සිංදු ලියපු කොල ටික කඩාගෙන. ඒවා අතින් අතට ගිහිල්ලා 2004 දි විතර ජනප්‍රියවෙනවා දයාන් විතාරණ හරහා.
     

    Nohim Ys

    Well-known member
  • මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා...
    1993 අවුරුද්දේ ඒ අක්කාගේ පොත එතන හිටපු සර් කෙනෙක් බලලා තියෙනවා. පස්සේ ඒ සර් මේ සිංදු ලියන්න කාරණය මොකද්ද අහලා. මෙයා ඇත්තම කියලා. හැබැයි ඒ කොල්ලට දැනෙන තියන්න එපා කියලා එයා වෙනුවෙන් ලිවුවේ කියලා. පස්සේ සර් සිංදු වලට ආසා හිතිලා සිංදු ලියපු කොල ටික කඩාගෙන. ඒවා අතින් අතට ගිහිල්ලා 2004 දි විතර ජනප්‍රියවෙනවා දයාන් විතාරණ හරහා.

    අම්මට සිරි...... මම අද වෙනකං ඔච්චර කතාවක් දැනගෙන හිටියේ නෑනේ බං...:no::no::baffled:
    ඒ අක්කට කොහොම හිතෙනවා ඇද්ද මේ සිංදුව Play වෙනකොට.;)
    ඒ අක්කා Marry කලේ ඒ කොල්ලවමද බං ??
    නැත්නම් ඒක සිතේ ඇදුනු ආදරයක් විතරක් උනාද ??
    :confused::D