ඊයේ සිරසේ නිව්ස් වලට කිව්වා පහු ගිය සති 2 ඇතුලත කැලෑ වල අක්කර 4300 ක් ගිනි අරන් විනාස වෙලා.... එකෝ ගිනි තියලා.. නකල්ස් රක්ෂිතයෙත් ගොඩක් ගිනි අරන්... ඔය කැලෑ නිසා තමයි මේ රට ලස්සන.. කොළඹ ඉඳලා නුවර පිට පලාත් වලට ගියාම ඇහැට ප්රියයි... සනීපයි.. හිතපන් ඔය ගහක් හැදෙන්න අවුරුදු ගානක් යනවා.. ඒත් ගිනි...