නොකිය ඉන්න තරමට හොඳයි... දැන් ඉන්න කෙල්ලට කලින් කරපු බරපතල වැඩ මුකුත් කියලා නෑ...:no: අදහස් ගැලපුනේ නෑ ඉතින් වෙන් උනා කිව්වා... :dull:කොල්ලෙක් විදියට ඉතින් කිස් හග් කරලා තියෙනවා....:P ඔයා එක්ක තමයි ඉතින් මුලින්ම බරපතල වැඩ කලේ කියලා කිව්වා......:lol::lol::lol: (යන්න අපායවලුත් නෑ බන් කරපුවා...