මට වයස 20....මචන්ලා මගේ වැල්ල කසනවා.. චුටි pimple වගේ ඒවත් දෙකක් තුනක් තියෙනවා. මේක normalda මචන්ලා![]()
thank you machoooo![]()
ඕක ඇලර්ජික් එකක් මෙක ගාපං
![]()
Thank you machann...![]()

අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ. 

ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන්අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.
හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.![]()
නෑ සාමාන්‍ය නෙවෙයි. අසාමාන්‍යයි. උඹ කන කෑම වල ගිනියම වැඩියි. රතු මිරිස් තෙල් බැදුම් මස් මාළු පරණ වුණ කෑම පාන් පිටි (පරාටා, කොත්තු, නාන් ) වලින් හදපු කෑම ජාති උඹට් කැවෙනවා වැඩියි. ඒ කෑම රටාව වෙනස් නොකළොත් ආයෙ ආයේ ඔතන විතරක් නෙවෙයි තව තව තැන් කසන්න ගනියි, කුරුළෑ එයි.මට වයස 20....මචන්ලා මගේ වැල්ල කසනවා.. චුටි pimple වගේ ඒවත් දෙකක් තුනක් තියෙනවා. මේක normalda මචන්ලා![]()
ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන්අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.
හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.![]()

ඉදිරියේ රාළ;20709256 said:නෑ සාමාන්‍ය නෙවෙයි. අසාමාන්‍යයි. උඹ කන කෑම වල ගිනියම වැඩියි. රතු මිරිස් තෙල් බැදුම් මස් මාළු පරණ වුණ කෑම පාන් පිටි (පරාටා, කොත්තු, නාන් ) වලින් හදපු කෑම ජාති උඹට් කැවෙනවා වැඩියි. ඒ කෑම රටාව වෙනස් නොකළොත් ආයෙ ආයේ ඔතන විතරක් නෙවෙයි තව තව තැන් කසන්න ගනියි, කුරුළෑ එයි.

ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන්අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.
හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.![]()

වෙන කොහෙ හරි කුරුළෑ හෝ නැත්තම් ඉස්හොරි හෝ හමේ වියලීම හෝ කොණ්ඩේ/මවිල් හැලීම හෝ වැඩි වීමක් නැද්ද බලපං ඇඟේ.ඩොක්ටර් විපුල වර්ණසූරිය හොඳයි, රාගම ස්කින් සම්බන්ධ විශේෂ්ඥ ,ඔය ක්‍රීම් එක දුන්නෙ එයා. හැබැයි බෙහෙත් ඔක්කොටම 2,000+ ගියා![]()
Thank you machaඩොක්ටර් විපුල වර්ණසූරිය හොඳයි, රාගම ස්කින් සම්බන්ධ විශේෂ්ඥ ,ඔය ක්‍රීම් එක දුන්නෙ එයා. හැබැයි බෙහෙත් ඔක්කොටම 2,000+ ගියා![]()
Ahemanam na banඉදිරියේ රාළ;20712831 said:වෙන කොහෙ හරි කුරුළෑ හෝ නැත්තම් ඉස්හොරි හෝ හමේ වියලීම හෝ කොණ්ඩේ/මවිල් හැලීම හෝ වැඩි වීමක් නැද්ද බලපං ඇඟේ.
ඔක කපලා දාපන් බන්

Thankx macha..parana jokku tika gini thiyapan.... aluth Jokku 7k ganin... eka dawasata ekak endapan... daily naapan... pirisidu karapan Junda & balls.... use baby soap.
Candid B gaapan....
thank you macha..ඔහොම වෙන්නේ බං අඳින කලිසම් නිසා . පරණ ජොක්කුටික විසි කරලා අලුතෙන් ගනින් .
උපාංගේ පිරිසිදුව තියාගනින් . එහෙම නැති උනහම තමා ඔහොම වෙන්නේ .