:rofl: යකෝ උඹට වෙලා තියෙන්නේ මට වෙලා තියෙන එකමනේ... උඹේ කෙල්ලමද දන්නේ නෑ මමත් තියන් හිටියේ... මොකද්ද කෙල්ලගේ නම..?
අහපන්කෝ සීන් එක.. කෙටියෙන් කියන්නම්... මටත් ඔහොම සීන් එකක් උනේ. මමත් ඔහේ ආතල් එකේ ඉද්දි මටත් කෙල්ලෙක් සෙට් උනා.. හරිම ලස්සනයි... චාර්ම්. ඔහොම කථා බහ කරගෙන යද්දි මේකී මට් සෑහෙන්න ලං...