1. WhiteWalker

    සයින් කොස් ටෑන්

    බාග වලිං කාමර නම් කල්ල නෑනෙ පූර්ණ සංඛ්‍යා වලිංනෙ :eek:
  2. WhiteWalker

    සයින් කොස් ටෑන්

    තේරුන්නෑ :eek: ඇයි භාග ? :eek:
  3. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    ඔයාට ඇපල් පෝන් එකක් තියෙනව කියල මං කොලොප්පං කල තරහට නේද ඔයා මේව කියන්නෙ :sorry:
  4. WhiteWalker

    සයින් කොස් ටෑන්

    w^w ගැන මාත් තාම කල්පනා කරනව බං :D
  5. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඒ කියන්නෙ උඹත් ගේ ඒව බලල තියෙනව :sorry::rolleyes:
  6. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඔක්කොම ? :shocked: bisexual :angry:
  7. WhiteWalker

    සයින් කොස් ටෑන්

    :shocked: ඒ කියන්නෙ උඹ බලල gay :angry:
  8. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    සිංහලෙන් කියන්නැතුව සංස්කෘත වලිංද යාලුවේ ඔයා කියන්න කියන්නෙ :( මට සංස්කෘත බෑ යාලුවේ :( මං දාන වැඩකට නැති දේවල් ඔක්කොම පෙනිල නේ ඒ කියන්නෙ ? :confused: poshana unatha walatath ohoma wenawa kiyala ban kiwwe. iron ehema adu wunama. A nisa behethak ganin. ehema scene ekak nam alarm thiya thiya...
  9. WhiteWalker

    සයින් කොස් ටෑන්

    උඹත් හොර පූස වගේ හිටියට ලීක් වෙන ඒවමයි නේ හොයන්නෙ ? :baffled: god තව එකක් ලීක් කරයි :P බලං ඉන්න :baffled:
  10. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒත් මං හිතන්නෙ ඇත්ත පොත් වල තැන එහෙම ලේසියෙන් ගන්න පුලුවන් වෙයි කියල :no:
  11. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    ඉතිං පේන්නැති නිසා නේන්නං පේන්න හදාගන්න විදිහ කියාදුන්නෙ එතකොට පේනවනෙ :( ඇයි ඔයා කියන දේ තේරුම් ගන්නෙ නැත්තේ :(
  12. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔව් ඉතිං එහෙම පුලුවන් ඒත් ඇත්ත පොතක් වගේ නී :sorry:
  13. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    ඉතිං යාලුවේ ඒක නේන්නං හදාගන්න විදිහ කිව්වෙ :( සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගන්න :( එතකොට මේක පේනවා :(
  14. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒකෙ bookmark තියෙනව. මම කියන්නෙ ඒ වුනත් ආපස්සට පිටු තිහ හතලිහ පෙරලන්න ගියහම එපා වෙනව කියල :sorry:
  15. WhiteWalker

    සයින් කොස් ටෑන්

    pornhub තියෙන්නෙ උඹේ ඒව දාල ආං ඒවගේ එකක් හදන්න අපි හදන්නෙ :D :baffled:
  16. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මූ දැන් හොඳයි ඉස්සර පැයට ත්‍රෙඩ් තුනයි හතරයි මාර ප්‍රශ්න ගොඩක් තිබ්බෙ :D
  17. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    ඉතිං ඒක නේන්නං මනුස්සයො පේන්න හදාගන්න විදිහ කියල දුන්නෙ :angry: ඔයා කියන්නෙ ඒකත් නොකිය ඉන්න කියලද ? :angry:
  18. WhiteWalker

    අාධාර

    අපරාදෙ පෙනුනෙ :dull:
  19. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඒක තමා මං හිතුව මාව කන්න හදනව කියල අරූ ඔය වගේ වැඩ කරනවනෙ :angry:

    No contents