selfish gene තියරියෙන් ගොඩක් ඒව සරලව පැහැදිලි කරගත්තෑකි :yes: dawkins, selfish gene තියරිය ප්‍රසිද්ද කරන්න සෑහෙන වැඩ කොටසක් කලා :yes: සියවසේ ඉන්න හොඳම reductionist කියලත් කොහෙද තියෙනව දැක්ක. හැබැයි ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ සිස්ටම් එකක් විස්තර කරද්දි හැම තිස්සෙම system එක කුඩා කොටස්වල එකතුවක්...