1. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සැරින් සැරේ ආපස්සට පිටු තිහ හතලිහ පෙරලල බලන්න තියෙන පොත් kindle එකේ කියවන්න අමාරුයි :sorry: ඒ නිසා ඒ වගේ ඒව hard copy ම ගන්න කියල බැලුවෙ :yes: දිගට කියවං යන ඒවට kindle එක මරු :yes:
  2. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    පේන්නැති නිසා නේන්නං කිව්වෙ පේන විදිහ හදාගන්න ක්‍රමේ :angry:
  3. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මාව අල්ලං පිස්සු නං කෙලින්න හදන්න එපා :sorry: ඊට පස්සෙ මේකෙ උන්ගෙන් කතා අහන්න වෙයි :sorry: මාතෘකාවට එක ගානෙ ත්‍රෙඩ් දාන්න :yes: හැමෝම සාකච්ඡා කරමු :yes:
  4. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    කොටු කෑලි ටිකක් ? :shocked: එහෙනං උඹට සිංහල පේන්නැතුව ඇති :( වින්ඩෝස් 98 ද පාවිච්චි කරන්නෙ ? :sorry: සිංහල දාගන්න එතකොට හරියනව :yes:
  5. WhiteWalker

    අාධාර

    පේන්නෑ :no:
  6. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    උඹට පෝශණ ඌණතාවයක්ද දන්නෑ :confused: යකඩ එහෙම අඩුවුනාමත් ඔහොම වෙනවලු :sorry:
  7. WhiteWalker

    සයින් කොස් ටෑන්

    අරූ කාගෙ හරි ලණුවක් කාලද කොහෙද මං කොහෙවත් මොකුත් ලියන්නෑ :sorry: හරියට රචනාවක්වත් ලියාගන්න බෑ මේ මඟුලක් කතා කරනව :sorry: එලකිරියෙවත් මොකක් හරි ගොං ආතල් එකක් දෙන්න ඇරෙන්න ත්‍රෙඩ් එකක් දාල නැතුව web site එකක් කරයි :lol:
  8. WhiteWalker

    සයින් කොස් ටෑන්

    සිරාවට ? :shocked: මං වත් දන්නෑනෙ link එක දීපං බලන්න :eek:
  9. WhiteWalker

    සයින් කොස් ටෑන්

    කාලය ගැන නං තේරෙන්නෑ බං :( කාලය කියල දෙයක් තියෙනවද කියලවත් තේරෙන්නෑ :( ඉතිං මොන ගතවීමක්ද :sorry: ඉරි කෑල්ලක් අරං කොන් දෙක එකතු කල්ල රවුමක් හදපංකො :D එතකොට ඒත් ඉරි කෑල්ලෙ දිග පරිමිතයි. ඒත් ඉරිකෑල්ලෙ ඉන්න එකෙක් උට යන්න පුලුවන් මොන පැත්තට ගියත් කෙලවරක් හම්බෙන්නෑ පටං ගත්තු තැනටම ආපහු ඇවිල්ල :yes...
  10. WhiteWalker

    පරිණාමවාදය

    උඹ හිතනවද ලමෙක් මැරුන කියල අම්ම තාත්ත මැරෙයි කියල ? :D පිස්සුද බං ඒ දුක මැරුණ අලුත :yes: නිකං හෙන අසීලාචාරයි වගේ පෙනුනට අපිත් ඔච්චර තමා බං :( අම්ම තාත්ත මැරුණ අලුත දුක් වෙයි ඊට පස්සෙ ගානක්වත් නෑ :( ඕක තමා තිත්ත ඇත්ත :(
  11. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඔව්. පරිමිත පරිමාවක් තිබිල ඒත් කෙලවරක් නෑ කියල මම කියන්නෙ :yes: එහෙම වුනා නං ලස්සනයි ඉතිං :sorry:
  12. WhiteWalker

    පරිණාමවාදය

    අගේට හිටියි ලමයි හදල :sorry: ඊට පස්සෙ උන් ඉගෙන ගෙන ඉවර වෙනකං මැරෙන්න බෑ මලොත් උන් අනාත වෙනව :( ඊට පස්සෙ උන්ට බඳිනකං මැරෙන්න බෑ එහෙම වුනොත් එතනත් ප්‍රශ්න :( ඊට පස්සෙ උන් බැඳල ලමයි හදාගත්තාම මුනුබුරෝ බලාගන්න වෙනව උන් ලොකු වෙනකං මැරෙන්න බෑ :( ඊට පස්සෙ දන්නෙම නෑ 70 කිට්ටු වෙලා පුපුරනව නහරක් ඊට පස්සෙ...
  13. WhiteWalker

    පරිණාමවාදය

    :yes: නාකි වෙනකං නං කොහෙත්ම ඉන්නෑ අංශභාගෙ හැදිල එකතැන් වෙලා කුණු වෙන්න බෑ :no: දුර්වල වෙන්න කලිං මැරෙන්න ඕනෙ :yes: මට නං කවුරු දුක් වුනත් අවුලක් නෑ ඔය හැම ටික දවසයි මැරිච්ච දවසෙ අඬන්නෙ මල කෙනා නැතුව තව පැයක්වත් ජීවත් වෙන්න බෑ වගේ. තුන් මාසෙ යද්දි බණ ගේයි දානෙ ගේයි පාටියක් වගේ කිසි ගානක් නෑ :)...
  14. WhiteWalker

    පරිණාමවාදය

    මොන කල්පනාද :D මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි :D
  15. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මොකක් ? :eek: කව්ද බං දන්නෙ :confused: මං නං කැමති පරිමිතයි කෙලවරක් නෑ කියල හිතන්න :( ඒත් අපි කැමති දේ වෙන්නෑනෙ :no:
  16. WhiteWalker

    සයින් කොස් ටෑන්

    නෑ එහෙම නෙමේ. ස්වභාවික සංඛ්‍යා ගත්තොත් ඉරට්ටෙ සංඛ්‍යා තියෙන්නෙ ඒකෙන් භාගයයි කියල අපි කියන්නෙ පරිමිත ගානකට හදල බලල. 10ට එනකං ගත්තොත් ඉරට්ටෙ බාගයයි ඔත්තෙ බාගයයි. 100ට ගත්තත් එහෙමමයි. ඔය හැඟීම එන්නෙ ඒ පරිමිත සංඛ්‍යා වලදි එන විදිහටම අනන්තෙදිත් එනව කියල හිතන නිසා ඒත් ඇත්තටම එහෙම වෙන්නෑ :no:
  17. WhiteWalker

    සයින් කොස් ටෑන්

    පුලුවන් :D නවත්තන්නැතුව දිගටම හිතපං :D හිතට දැනෙන දේ වැරදියි :D හිතට මොනා හරි දැනෙන්නෙ අපි අත්දකින ලෝකෙ දේවල් අනුව :yes: අපි අත්දකින්නෙ හැම දෙයක්ම පරිමිතව තියෙන ලෝකයක් :yes: ඉතිං අපි හිතනව හැම ක්ශේත්‍රයකටම ඒ දැනෙන දේ ආදේශ කරගන්න පුලුවන් කියල :yes: එහෙම වෙන්නෑ :no:
  18. WhiteWalker

    පරිණාමවාදය

    මූ ඒ හින්ට් එක ඇරියෙ කසුනටයි අනුරාධටයි මටයි තුන් දෙනාටම :baffled:
  19. WhiteWalker

    පරිණාමවාදය

    මං පස්පංගුව බොනව :D ක්ශය රෝගෙට තමා බාගෙට බීල නැවැත්තුවොත් හොඳ කරන්නම බැරිවෙන්නෙ ඉස්සර ටීවී එකේ දැන්වීමුත් දැම්ම බාගෙට බීල නවත්තන්න එපා කියල :yes:
  20. WhiteWalker

    මේ පොඩි ලමයි වැලක හිටියත් මම නම් පුදුම වෙන&#35

    අක්ශරය දන්නෑ මං කිව්වෙ සූරිය අරණයි සමනල තටුයි ගැන :confused:

    No contents