කොල්ලො දූෂනය කරන ගෑණු!
අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලුනෙ. මේත් එහෙම වැඩක්!
සාමන්‍යෙන් ලිංගික උත්තේජනය වැඩිවෙලා හරි මෝඩකම ඉහට ගහල හරි නැත්තං මත්වතුරෙන් අන්ධවෙලා හරි ඉන්න පිරිමි ගෑනියෙක් උස්සං ගිහින් දූෂනය කලා කියල අහල තිබ්බට කවුරුත් අහල තීනවද ලෝකෙ කොහෙවත් ගෑණු කල්ලි පාරෙ...