හ්ම්ම්.. අනේ මන්දා..
ප්‍රජාතන්ත්‍රවාදෙට එකඟ නෑ කියන්නත් බෑනෙ,1/3 මනාප වලින් විදායක ජනපති ක්‍රමය අනුමතයි වගේනෙ:confused:
ඒත් ප්‍රජාව නිවැරදිද? :eek: :eek:
වැල යන අතට මැස්ස ගැසීමට වෙන හැඩක් තියෙන්නෙ:D
වෙනස්කම් වලට අනුව වෙනස් වෙන්න බැරි අය වඳ වෙලා යනවලුනේ(අර ඩයිනෝසර්ලාට උනා වගේ)
අද අපිට ඒක...