1. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    කේද්‍රම යෝගය ගොඩක් ප්‍රභල එකක් නෙමෙයි. බොහෝ හඳහන් වල මේක වෙනත් ග්‍රහ පිහිටීම් වලින් යට වෙනවා.
  2. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    කොලඹ නම් ඉන්නේ දවසක වරෙන් මම බේසික් ටික කියලා දෙන්නම්.. ඉගෙන ගන්න උනන්දුවක් තියනවා කියලා පේනවා එකයි එන්න කියන්නේ..
  3. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    කේ ද්‍රම යෝගය ගොඩක් ප්‍රභල එකක් නෙමෙයි. බොහෝ හඳහන් වල මේක වෙනත් ග්‍රහ පිහිටීම් වලින් යට වෙනවා.
  4. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ස්වක්ශේත්‍ර කියන්නේ තමන්ගේ රාශිය කියන එක. උච්චයි කියන්නේ ග්‍රහයා උපරිම බලයෙන් ඉන්නවා කියන එක කියලා දැනට හිතා ගන්න, ඕක ඔයිට වඩා සන්කීර්නව පැහැදිලි කලොත් ඔයාට තේරෙන එකක් නෑ. උච්ච ග්‍රහයා ස්වක්ෂේත්‍ර ග්‍රහයාටත් වඩා සුභ පල දෙනවා..
  5. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ත්‍රෙඩ් එක ෆලෝ කරපන්.. උඹේ එක දාලා තියන්නේ..
  6. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔව් තියනව ලග්නෙ ධනු නේද? මම ටිකක් බැලුවා. පවුසියටම කියන්නම් බලන්න කියලා
  7. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේක අද රෑට දානවා
  8. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කේතු 11 වැන්නේ සිටීමත් මාලවී නම් මහාපුරුෂ යෝගයත් නිසා ලක්ෂන මුහුනක් ඇත. දන් දීමට කැමති කෙනෙකි. ධනය ලබයි නමුත් ඉතිරිය ඉතා අඩුය. මුඛරි කෙනෙකි. සතුරන්ට යට නොවේ සතුරන් ජන්මියා ඉදිරියේ පරාජය වේ. තමාගේ අරමුනට දියුනුවට සාධක වුවත් නාෂක වුවත් කලයුතු දේ නොපැකිලිව කරයි. පියාගෙන් ධනය ලැබේ සමහර විට පියා කරන...
  9. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    රාශි 12 අධිපතියෝ ටික දන්නවනම් ඕනම කොටුවක අධිපතියා හොයා ගන්න පුලුවන් රාශිය - රාශි අධිපතියා මේෂ - කුජ වෘෂභ - සිකුරු මිතුන - බුධ කටක - සඳු සිංහ - රවි කන්‍යා - බුධ තුලා - සිකුරු වෘෂ්චික - කුජ ධනු - ගුරු මකර - ශනි කුම්බ - ශනි මීන - ගුරු දැන්...
  10. නැකැත් රාල

    Namal Rajapaksha Nuked

    නාමල් බේබි ලිඳේ...:lol::lol::lol:
  11. නැකැත් රාල

    UK_ඉන්නේ_කවුද

    පොඩ්ඩක් හොයලා බලහන් අලුතින් විසා ගහන උන්ට වර්කින්ග් අවර්ස් නෑ කියලයි ආරන්චි...
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    නිතර සෙම් රෝග වලට ගොදුරුවන කෙනෙකි. යහපත් අධ්‍යාපනයක් ලබයි, චන්චල සිතුවිලි වේ. අන් අය සුලුවට දකින දේ ජන්මියා විෂාල දෙයක් ලෙස දකී. පරිපාලනයට හෝ දේෂපාලනයට සුදුසු කෙනෙකි , මුදලට කෑදර නැත. ජීවිතේ මැදි වියෙන් පසු සැප විඳිමට හැක. එතෙක් කාලය ජීවත් වීමට අරගලයකි.. දැනට ගත කරන රාහු මහ දසාව ජන්මියාට...
  13. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    ඕක නම් බේසික් කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. බලමුකො මෙහෙම කියලා.. ඔයාගේ හඳහනේ කොටු 12යි, ඒ කොටු රවි,සඳු,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි කියන ග්‍රහයන්ට අයිතියි. එතකොට ඔයාගේ හඳහනේ 7 කොටුව අයිති ග්‍රහයා එහෙමත් නැත්තන් හත්වැන්නධිපතියා අට වෙනුකොටුවේ ඉන්න එක තමයි මුලින් කියලා තියෙන්නේ. ඒ ග්‍රහයන් උච්ච නීච...
  14. නැකැත් රාල

    ඔබට හිමි අහිමි විවාහය

    අප්පා කාලෙකින් තෝ මෙහෙමවත් එකක් දැම්ම එක හොඳා..:) රත්තගේ ඒවා වගේම උඹත් අලුතින් ලියපන්.. :growl: rep+++
  15. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    වීරියවන්ත චරිතයකි. ලියන කියන වැඩ වලට දක්ෂය. පවුලේ ඥාතීන් අතර ප්‍රධාන තැන නිතතින් හිමිවේ. ඔවුන් ඔබව දක්ෂයෙක් ලෙස දකී. දුර ගමන් ගැන කියන නමවැන්නේ ඇවිදිලි කාරක රාහු උච්චව සිටීම නිසා ජන්මියාට විදෙස් ගත වීමට අවස්ථාව ඇත. 2013-2016 කාලයේ හෝ 2017-2018 අතර විවාහය සිදුවේ. වයස අවුරුදු 35 පමන වන විට අලංකාර...
  16. නැකැත් රාල

    මුත්‍රා

    ප්‍රමානෙට වඩා ජලය පානය කිරීම කියන්නේ කොයි තරම් ප්‍රමානයක්ද? :confused:ජලය පුලුවන් තරම් බොන එක හොඳයි කියලනේ කියන්නේ? :shocked:එහෙම වුනොත් මොන වගේ ආභාධද ඇති වෙන්න පුලුවන්? රෙප් +++:)
  17. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කවුද හිතුවේ මෙ ගුරුමාරුව නිසා මම නිකන් හදලා බැලුවේ. අහ් අනිත් එක සිකුරු ඇරෙන්න අනිත් හැම ග්‍රහයම එක්කෝ උච්චයි නැත්තන් ස්වක්ශේත්‍රයි... කොහොමද ආතල් එක?

    No contents