1. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    සිරාවට බන්.. මාර මාර ප්‍රෂ්න එන්නේ.. :nerd::oo:
  2. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    එල මචන්.. සින්හල කොල්ලෙක්ට හරි යනවනම් එච්චරයි..
  3. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    ඔව් වෙන්න පුලුවන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අසම සමයි. කිසිම මනුෂ්‍යයෙක්ට සම නොවන තවත් බුදුකෙනෙක්ට පමනක් සම වෙන ශරීරයක ඕක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. උන්වහසේගේ උඩු හා යටි ඇන්දේ අපට වඩා දත් දෙක දෙක වැඩිපුර දෙපැත්තේ තියෙන්න බැරි කමක් නෑ
  4. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    සියුම් දේ සම්භන්ධ වැඩ හා ආගම දර්ෂනය ගැන ඉගෙන ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් මනා හැකිඋආවක් පෙන්වයි. තරමක් සෙම් රෝග වැලඳීමට ඉඩ වැඩිය. ඉගෙන ගැනීමට දක්ෂ බුද්ධිමහ් කෙනෙක් වුවත් සිකුරු දසාව නිසා සිත අධ්‍යාපනයට යොමු කිරීම අපහසුය. 10 හා 11 අධිපතියන් පරිවර්ථන යෝගයකින් සිටීම නිසා යහපත් රැකියාවක් හා එයින් හොඳ...
  5. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    බොහොම ස්තූතියි...... තෙරුවන් සරනයි....
  6. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    තෙරුවන් සරනයි සහෝ..... මේ මට දැන් මතක්වුනේ ඔබ තුමා ආවේ නෑනේ.
  7. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    තෙරුවන් සරනයි සහෝ.....
  8. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    තෙරුවන් සරනයි...
  9. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    තෙරුවන් සරනයි....:)
  10. නැකැත් රාල

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන

    දෙතිස් මහා පුරුෂ ලක්ෂන අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ මහා පුරුෂ ලක්ෂන දෙතිසක් හෙවත් තිස් දෙකක් තිබූ බව අප අසා ඇතත් ඒ දෙතිස මොනවාදැයි දන්නා අය බොහෝ අඩුය.. ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී මට මේගැන දැනගන්න ලැබුනා. ඉතින් හැමෝටම කියවන්න හුයක් ගෙතුවා. මේ හුය ඔබ සැමගේ ශ්‍රද්ධාව...
  11. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කවදාහරි උඹ වෘතිය මට්ටමෙන් බලන්න ගත්තම තමා තේරෙන්නේ. මොකද කොල්ලො ඔන්ලයින් බැලුවට වැඩිපුරම එන්නේ ගෑනු. මිනිහා දාල ගිය කේස් මිනිහා බොන කේස්, මිනිහට හොර ගෑනු ඉන්න කේස්, හොර මිනිහගේ ගෑනි හොර මිනිහට පාට් එක දාන කේස්, අල්ලපු ගෙදර එකා මොනවා හරි කරලද කියලා බලන කේස්, ඔය ඇරුනම සමහර සෘද්ධි ලැබුවා කියලා...
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඉවසපන් බන්.. මාර ඉල්ලුමක්නේ ආවේ.. අපි දෙන්නම හිතුවේ නෑ මෙච්චර ඉල්ලුමක් එයි කියලා:shocked:.. මම දැන් දවසකට දෙක ගානේ බලලා දානවා. ඒත් ඉවර කරගන්න බෑ.:( අනික බන් උදේ ඉඳලා හවස් වෙනකන් හඳහන් බලලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න වෙලාව තමා උඹලා වෙනුවෙන් මේ කැප කරලා තියන්නේ. :frown:කොහොමහරි කරලා දෙන්නම්..:)
  13. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    එහෙම අය ඥාතීන් අතර ප්‍රධාන වෙනවා, එහෙම හඳහන් බලවත්
  14. නැකැත් රාල

    මේ ඇයගේ කෙස් රොදයි…..

    කාලෙකින් හිතට දැනෙන යමක් කියවන්න ඉඩ සලසලා දුන්නට බොහොම පින්. rep+++ දෙන්න බෑලු ලඟදී දීලලු:(
  15. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අකුරු ලබා දී අවසානය.. හඳහනද සකස් කර ඇත, පොත පෝස්ට් එකේ එවන්නම්.. කොල්ල කන්‍යා ලග්නේ කන්‍යා නවාන්ශකේ.. හඳහන වර්ගෝත්තමයි. :)
  16. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේ වනවිට ජන්මියාට සියදිවි නසාගැනීමට සිතෙනවානම් එහි පුදුමයක් නැත. මෙහි 8වැන්නේ කුජ හා සෙනසුරු තැම්පත් වීමත් 8 හා 12 අධිපතියන්ගේ පරිවර්ථනයත් නිසා විවාහ දෝෂයක් ඇත එමෙන්ම ජන්මියාගේ රාහු රැකියාස්ථානයේ රවි සමග සිටීමත් දැනට රාහුගේ දසාවක් පැවතීමත් නිසා රැකියාවටද දැනට බාධා ඇතිවිය යුතුය, මීට අමතරව ජන්මියා...
  17. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    බලන්නම්... තාම වෙලාවක් සෙට් වුනේ නෑ
  18. නැකැත් රාල

    Doberman පපියෙක් ගැන උදව්වක් ඕන

    පැටියා ටිකක් කනවා අඩු පාටයි. ඔයා වෙට් කෙනෙක් ගෙන් විස්තර අහගන්න. පැටියට ඉන්ජෙක්ෂන් ගහලද? නැත්තන් වෙට් ගාවට ගිහින් ගහන්න ඕන දවස් අහගන්න. මමත් හදන්නේ ඩොබර්මන් එක්කෙනෙක්ව. ටොප්කෝට් කියල විටමින් එකක් තියනවා උගේ හම වෙල්වට් එක වගේ එන්න. පැටියා නිසා සතියකට දෙකකට සැරයක් නාවන්න, ලොකු වුනාම නම් අඩුම සතියට...

    No contents