රැකියාව.
ස්ථීර රැකියාවක් කිරීමට ජන්මියාට වාසනාව ඇත. නමුත් ජන්මියාට විදෙස් ගතවීම වඩා යෝග්‍ය බව පැවසිය යුතුය. ජලය සම්භන්ධ වන ව්‍යාපාරයක් වුවද සුදුසුය.කෙසේ නමුත් විදෙස්ගතවීමම වඩා යෝග්‍යය.
පවුල් ජීවිතය.
බුද්ධිමත් කෙලින් තීරන ගන්නා බිරියක් ලැබේ. නමුත් කුජ හත්වැන්නේ සතුරුව සිටීම නිසා විවාහය හොඳින්...