පටන් ගන්න කෙනෙක්ට නම් ජෛමිනි ක්‍රමය ඇඩ්වාන්ස් වැඩියි.:nerd: ඔයා ඉස්සෙල්ලම ඉතාම සරල පොතකින් පටන් ගන්න:) නැත්තන් යම් යම් තැන් නොතේරෙන්න පුලුවන්, එහෙම වුනාම වාත වෙනවා ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. මම කියවපු මුල්ම පොත "ඔබේ හඳහන ඔබම බලා ගන්න කියන එක".( ඕක කියෙව්වේ ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කරන්න කරුනු ඉගෙන...