මෙහෙමයි ගිහින් එන්න පුලුවන් නම් මම යනවා අවුරුදු 5000ක් විතර අතීතයට හිහින් වඩනවා කුන්ඩලීනිය. නැත්තන් යනවා බුදුන් හිටිය කාලෙට ගිහින් පුලුවන් නම් මාර්ගඵල අවබෝධ කරගන්නවා. එහෙම නැතුව සුලු කාල ප්‍රමානයක් නම් යන්න පුලුවන් යනවා උසස් පෙල කරපු කාලෙට. එතන ඉඳලම ජ්‍යොතිෂය හදාරනවා. එතනින් පස්සේ කරපු වැරදිත්...