මෙහෙමයි මචන්,
ගොඩක් ලොකු ජොබකට යන්නේ නැත්තන් කොළඹ ගියා කියල ඉතුරුවක් වෙන්නේ නෑ. කන්න, ඉඳුම් හිටුම් වගේ දේවලට යන වියදම් එක්ක ගමේ ඉන්න එක හොඳයි කියලා හිතෙයි.
ගෙදරට පුරුදු හින්දා පිට යන්න කැමති නෑ කියන එක නම් කියන්න එපා මචන්. මට නම් හිතෙන විදිහට අනිවාර්යයෙන්ම කෙනෙක් තමන්ගේ ගෙදරින් පිට කාලයක් ඉන්නම...