බලය, සල්ලි, සමාජ පිළිගැනීමත් එක්ක කඩවසම් කම තිබ්බා නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම අය අඩුයි නේද ?
එක්කෝ කඩවසම් වෙන්න පුලුවන් ඒ වුනාට සාර්ථක නෑ.
නැත්තන් සල්ලි, බලය තියෙන්න පුලුවන් ඒ වුනාට කඩවසම් නෑ.
ඒක හින්දා කෙල්ලෝ තෝරාගැනීම් කරගන්න කොට කඩවසම් + සාර්ථක කොල්ලෝ නැත්තන් ලස්සන නැති වුනත් සල්ලි බලය...