ඕවගේ මුකුත් විශේශත්වයක් නම් නෑ.. ආර්ට් එකක් නම් වෙලා තියෙන්නේ වාහන පාවිච්චිකරන උන් අඩු එක තමයි..
දුර ගමනක් යනකොට සැප පහසුවනම් මදි. හැබැයි ඉතින් ඕවා පදින උං නං හිතන් ඉන්නෙ 4dr5 තරම් වාහනයක් ලොවෙත් නෑ කියල.ඒ ඉතිං උං වෙන වාහන එලවල නැති නිසා වෙන්න ඕනෙ.. මම ගාවත් තියෙනවා ඕකක්.හොඳයි වරදක් නෑ ලෙඩ ඉතිං...